මේ දවස් වල aliexpress එකේ ශිපින් ෆී එක බර ගානක් ගන්නවා නේ. Ebay එකෙත් හොද එකක් හොයගන්න අඩුයි. අනිත් එක aliexpress එකේ coupons එහෙම සෙට් වෙනවා.
තව banggood එකෙන් මං ඉයේ පෙරෙදා earphone එකක් oder කරා. එකෙ shiping walata $1 වගේ තිබ්බේ.. උන් ඔඩර් එක confirm කරලා දවස් දෙකකට පස්සෙ refund කරා. මං අයේ...