ඔන්ලයින් shopping sites

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    මේ දවස් වල aliexpress එකේ ශිපින් ෆී එක බර ගානක් ගන්නවා නේ. Ebay එකෙත් හොද එකක් හොයගන්න අඩුයි. අනිත් එක aliexpress එකේ coupons එහෙම සෙට් වෙනවා.

    තව banggood එකෙන් මං ඉයේ පෙරෙදා earphone එකක් oder කරා. එකෙ shiping walata $1 වගේ තිබ්බේ.. උන් ඔඩර් එක confirm කරලා දවස් දෙකකට පස්සෙ refund කරා. මං අයේ ගිහින් බලනකොට shiping වලට $25 දලා අයේ ගන්න ගියහම..


    මේ වගේ ලංකාවට free හෝ අඩුම මුදලකට ශිප් කරන වෙන සයිට් තියෙනවද? ගනත් අඩු වෙලා ශුවර් සයිට් එකක් වෙන්න ඔනේ.. තව ඩිස්කවුන්ට් ඔෆර්ස් කූපන් එහෙම දෙන සයිට් තියෙනවද? හොද බ්‍රැන්ඩ් එහෙම තියෙන?