EK එකේ කව්රුවත් දන්නවද ඩිල්ශාන් නම මාරු කරපු ඇත්ත හේතුව... මම දැනගන්න අහන්නේ.. පිට රට ඉන්න කෙනෙක් මාත් එක්ක මරාගන්න අව ටීම් එකට එන්න ඔන නිසා නම මාරු කරා කියල..
ඔප දූප හොයන්න නෙවෙයි මෙක හොයන්නෙ අපේ රටෙ ඔච්චර ප්‍රසිද්ධ කෙනෙක් ගැන වෙන එකෙක් ඇහුවම දැන ගෙන ඉන්න එපයි... අනුන්ගෙ හැම මගුලම හොයන අපිට...