

Paradinna oni....
A4 vs B1 match eka thamai Colombo thiyenne....
Ehema unoth apita SA wage thamai hamba wenne...
But api NZ ta gahai....
Final eka thiyenne heta CAN vs NZ match eka thiyena ground eke...
Api NZ ekka match eka gahanneth eke...
Balanakota NZ match eka mehe gahanne nethi eka narakamath ne....
Paradinna oni....
A4 vs B1 match eka thamai Colombo thiyenne....
Ehema unoth apita SA wage thamai hamba wenne...
But api NZ ta gahai....
ලංකාවට quarter final එක ලංකාවේ ගහන්න ලැබෙන්න නම් NewZealand Match එක දිනන්න ඕනෙද? පරදින්න ඕනෙද?
if not SL vs WI or ENG 
We must win NZ game slightly.. and will remain at 2.. if IND beaten by WI as well.. QF will be IND vs SLif not SL vs WI or ENG
![]()

api baya wewee inna ona ne
ena team 1 mokak unath gahanna thiyenne
ඒක පැරදුනත් අපි A group අන්තිමයටම වැටෙන්න තියෙන chance එක අඩුයි නේද?
හරි NZ මැච් එක දිනලා අපි Q. final ඉන්දියාවේ ගැහුවා කියමු. එතකොට අපේ semi final එක කොළඹට වැටෙන්න නම් සම්පූර්ණ විය යුතු අවශ්‍යතාවය කුමක් ද?
Anyway, උඹ විතරයි මම අහපු ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන උත්තර දුන්නේ. උඹ එළ කොල්ලෙක්.![]()


Machan api NZ mach 1 dinala Ausy vs paki match eka Ausyla dinoth api group A eke 2nd wenawa. e kiyanne apita watenne godak durata eda thiyenne England hari Westindies.
A2 VS B3


