1. Garrus

    පාතාලෙ

    දැන් ඉතින් ප්‍රසිද්ද වෙච්ච එකේ මැරකම් නවත්තලා යුටියුබ් චැනල් එකක් පටන් අරන් සල්ලි හොයන්න තියෙන්නේ...
  2. Garrus

    🔴 කොරොනා ලන්කාවට විහිලුවක් ද?

    ලෙඩේ හැදුන සින්හලුන්ටත් කැස්සයි උනයි විතරයි නේද ගානක් නැතුව වැඩ කරලා තිබ්බේ? අපිටත් හැදිලා නැති වෙලා ගිහින්ද දන්නේ නෑ...
  3. Garrus

    20 ඇමරිකන් ගේමක්.ඇමරිකාව 20 ගැන සද්දයක්වත් නෑ .අපි ඔක්කොම රැවටුනා?

    වොටින් ත්‍රෙඩ් එකක් දාන්න කට්ටිය වැඩියෙන්ම චීන කොලනියක් වෙනවටද ඇමරිකන් කොලනියක් වෙනවටද ඉන්දියන් කොලනියක් වෙනවටද කැමති කියලා.. :yes:
  4. Garrus

    නංගි පෙන්නා අක්කා දෙන Daraz

    අබාන්ස් එකෙන් ගත්තා බඩු අවා අවුලක් නෑ වොරන්ටි ඔක්කොම එක්ක... දරස් එකෙන් ගත්තා ගත්ත හැම බඩුවක් ම ඒ විදිහට තිබ්බා... වාසි එකෙන් ගොඩක් කාලෙකට කලින් ගත්තා ඒවත් ආවා.. අනිත් පොඩි පොඩි කෑම (කීල්ස් සුපර්, glomark) වගේ ඒවත් ඕඩර් කරපු විදිහටම ඇවිල්ලා තියෙනවා මටනම්...
  5. Garrus

    @uajanath @Nadun26 මුන් දෙන්නගෙන් කව්ද හරි?

    අපෙන් අහන්න එපා සිරි අයියගෙන් අහන්න...
  6. Garrus

    Youtube monetization

    ඔය සබ්ස්ක්රයිබ් කරන ඒවා වැඩක් තියෙනවනම් උන්ම කරගෙන සල්ලි හොයයි... එකින් එක හරි තමන් දාන වීඩියෝ බලන අය එකතු කරන්න...
  7. Garrus

    එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට..😲😂😂

    දැන් කට්ටිය ට්‍රප්ම්ගේ රට කියලත් කෑ ගහයි නේද?
  8. Garrus

    Help !

    මේකේ නම වෙනස් කරනවට වඩා ලේසියි ඇත්ත නම වෙනස් කර ගන්න එක.. එහෙම කර ගන්න... :yes:
  9. Garrus

    උපකාරක පංති ගුරුවරියක් 14 හැවිරිදි සිසුවෙකු සමග පැන ගිහින්😒😕

    ඇමරිකන් සීන් දැන් මෙහෙත් වෙනවා වගේ...
  10. Garrus

    රෙදි හෝදන විදිය

    රෙද්දේ හැටියට තමා... හේදුවහම ඉරෙන්න පුළුවන් රෙද්දක්නම් පුස් කාපු තැන විතරයි හෝදන්නේ...
  11. Garrus

    අස්ථිර ලෝකේ - සංවර්ධන පුවත්

    මේකේ ත්‍රෙඩ් බැලුවා විතරයි ෆේස්බුක් එකේ චයිනිස් බුලට් ට්‍රේන් විඩියෝස් රෙකමන්ඩ් වෙනවා.. :baffled:
  12. Garrus

    මේ ෆොන්ට් එකේ නම

    මේක මම ගාව තිබ්බ font එකක්... :baffled: එකින් එක චෙක් කරද්දී හම්බ වුනේ... යට ලින්ක් එකෙන් ගන්න පුළුවන්.. https://www.download-free-fonts.com/details/71022/edwardian-script-itc
  13. Garrus

    මේ ෆොන්ට් එකේ නම

    හැමෝටම තැනක් යු... font එකේ නම Edwardian Script ITC
  14. Garrus

    මේ ෆොන්ට් එකේ නම

    තෑන්ක් යු.. ඒත් හරියන්නේ නෑ වගේ.. මේකේ අග බෝලයක් වගේ නෑනේ..
  15. Garrus

    මේ ෆොන්ට් එකේ නම

    මේ ෆොන්ට් එකේ නම දන්නවද? ලොකු උදව්වක්.. what the font එකෙන් හොයා ගන්න බෑ... :D
  16. Garrus

    බලු මැක්කො

    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා මැක්කන්ට දෙන පෙත්ත ඉල්ල ගන්න.. අවුරුද්දක් යනකන් මැක්කෝ එන්නේ නෑ
  17. Garrus

    බ්‍රිතාන්‍ය කුණු කන්ටේනර් ප්‍රතිඅපනයනය කෙරේ

    එහෙ තියෙන කුණු අපේ වගේ දියුණු නැති රටවලට එවලා ඊට පස්සේ කියනවා අපි තමයි වැඩිම පරිසර හානිය කරන්නේ කියලා.. රෙඩිට් එකේ කියලා තිබ්බා ඔහොම එහා පැත්තට හරවලා යවන්න මුලින්ම පටන් ගත්තේ චිනේ කියලා...
  18. Garrus

    Divorce - Help

    1) නඩුකාර තුමා කියපු විදිහට ගෑනු කෙනාට පඩිය වැඩි වුනත් ඉල්ලුවොත් දෙන්න වෙනවා... පිරිමි කෙනාට ගන්න පුළුවන් රස්සාවක් කරන්න බැරි විදිහට අබ්බගාත වෙලා හිටියොත් විතරයි.. 2) ඒත් දෙන්න වෙනවා 3) ඒත් දෙන්න වෙයි :baffled:

    No contents