1. Garrus

    හොදටම ඇති..ටියුෂන් කඩවලට තිත තියමුද සෑර්?

    මම ඇමෙරිකාවේ, හොංකොං, ඕස්ට්‍රේලියාවේ ප්‍රවිවට් ටියුෂන් වලට අත්පත්‍රිකා හදලා තියෙනවා... උන්ගේත් පොඩි උන්ට හිටන් ටියුෂන් තියෙනවා.. ගෙදරට ඇවිල්ලා උගන්නන ඒවටත් හදලා තියෙනවා...
  2. Garrus

    Star Clicks මගින් සල්ලි හොයන්නේ කොහොමද.

    අතීතය මතක් උනා... ad ක්ලික් කරන එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි...
  3. Garrus

    පොඩි එකාව උස්සලා පොලවේ ගහලා

    පොඩි එකා එක්ක නැතුව පොඩි එකාගේ තාත්තත් එක්ක වලියට යන්න තිබ්බේ...
  4. Garrus

    අටලුගමින් නයිට්‍රික් ඇසිඩ්.

    කඩු වලින් කපන්න තණකොළ නෑ.. වවන්න පෝර ඕනේ..
  5. Garrus

    Fiverr/Freelancer වැඩ්ඩො වරෙල්ලා.

    ඒත් මු කෙල්ලෙක් නෙවෙයි කියලා දැනගත්තහම අරු රිපෝර්ට් කරයි මුව :P
  6. Garrus

    Fiverr/Freelancer වැඩ්ඩො වරෙල්ලා.

    එලියට අද්දන්න ගිහින් පය ගහපු අත්ත නැති වෙයිද දන්නේ නෑ... උන් සමහර වෙලාවට අකවුන්ට් චෙක් කරනවනේ වචනයක් නෝට් වුනොත්....
  7. Garrus

    England වලත් පටන් අරන්..ලංකාවෙ තාම නෑ..😞

    Coronavirus Cases: 332,752 Deaths: 41,498
  8. Garrus

    Debtors 2020

    වැලිකඩ සීන් එක මටත් උනා ඒලෙවල් ක්ලාස් යන කාලේ... මම රුපියල් 50 දුන්නා මොකෙද්ද දන්නේ නැති නිසා... :(
  9. Garrus

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

    දැන් ඉතින් ජානාධිපතිවරනෙන් පස්සේ රටින් ගිය කලම්බෝ ලිබරල්ස්ලා ටික ආයි ට්විටර් එකේ ඉඳන් රට යයි..
  10. Garrus

    ටෝෆු ඩෙවල්

    කැමතිනම් සිංහල සබ්ටයිටල් තෝරගෙන බලන්න.
  11. Garrus

    #JusticeForThariq

    පැය 24ම ඉන්න බෑ.. ඒත් අනිත් මිනිස්සු අතරට යනවනම් තේරෙන කෙනෙක් යන්න ඕනේ.. මොකද atusim වල බරපතල කම අනුව සමහර අයට තමන් කරන දේ හොඳ නරක තේරෙන්නේ නෑ... මේ තියෙන්නේ වෙන රටක වෙච්ච එකක් හිටිය වැඩිහිටි කෙනා අහක බලපු වෙලාවක...
  12. Garrus

    #JusticeForThariq

    ට්විටර් එකේ උන් දාන්නේ නිකන් මාසෙකට මුස්ලිම් එකෙක් දෙකෙක් පොලිසියියෙන් මරනවා වගේ... ඔඩිසම් තියෙන ළමයෙක්ට ගහපු එක වැරදියි ඒත් පොලිසිය එක ප්‍රමානකෙට තදින් ඉන්න ඕනේ කොහොමත්...
  13. Garrus

    #JusticeForThariq

    I wonder how many business stores they will manage to lit up before Sinhalese go Brrr.....
  14. Garrus

    Breaking News !!!

    දාන දාන පෝස්ට් එකෙන් ඇදගෙන නානවා නේද මේ දවස් ටිකේ...
  15. Garrus

    ඇයි අපි පොසොන් එකට ගෙදර ඉන්න ඔනේ ?Poson Curfew 2020

    අල්ලගෙ කැමැත්ත.. අපිට කරන්න දෙයක් නෑ.. :(
  16. Garrus

    ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

    :yes: තව පොලිස් කාරයෝ ටික අල්ලන් ඔලුවට ඇන ගහලා මරන්න ඕනේ... රාජ්‍ය සේවකයන්ගේ ගෙවල් වලට ගිහින් උන්ට වෙඩි තියල මරන්න ඕනේ.. ට්‍රම්ප් උද්ගෝෂණ නවත්තන්න ඕනේ යු එන් පි ක්‍රමේට... රෑට උස්සන් ගිහින් පිටිපස්සෙන් කටු කම්බි දාලා කරකවන්න ඕනේ.. උද්ගෝෂණ නවත්තන්න වගේ තමන්ට විරුද්ධ වෙන උන් ටිකත් හිමින් සැරේ...
  17. Garrus

    ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

    ට්‍රම්ප් දිනයි වගේ නේද මේ පාරත්... මිලියන 328 ඉන්න රටක ලක්ෂ දෙක තුනක් එකතු වෙලා කඩ කඩද්දි පාවෙන චන්ද වලින් හෙන ගානක් ට්‍රම්ප්ට සෙට් වෙයි... ඇමරිකන් වාමාංශික ලිබරල් සෙට් එක තමන්ගේ වල තමන්ම කපා ගන්නවා මෙහෙ යු එන් පි සෙට් එක කරගත්ත වගේ...
  18. Garrus

    All about ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතිය

    මන් චුට්ටක් හොයල බැලුවා.. හොඳ නරක දෙකම තියෙනවා.. ටිකක් තාවකාලික විසදුමක් වගේ.. වියදමටයි හානියටයි වඩා ප්‍රතිලාභ වැඩිනම් තමයි කරන්නේ කියල තිබ්බේ...
  19. Garrus

    අත්සන් 21000ක්

    3 DAYS = 72 HOURS 21000/72 = 291.67 PER HOUR පව් නිදා ගන්නේ කන්නේ බොන්නේ නැතුව අස්සන් කරලා
  20. Garrus

    ජුන්ටාව

    මන් හිතන්නේ හෙජමොනිය කියන්නේ පාලක පන්තිය අපිව, අපේ සංස්කෘතිය, අපි හරියි කියලා හිතන දේ ඒ අයට ඕන විදිහට පාලනය කරලා ඒ දේවල් තියෙන්නේ අපේ හොඳටමයි කියලා හිත්තවන එක.. ජුන්ටාව කියන්නෙනම් ජෙප්පෝ මන්ධබුද්දික නිසා.. රාජපක්ෂලා බලෙන් බලේ අරගන් නැතුව චන්දෙන් ඇවිත් තියෙන නිසා මේක ජුන්ටාවක් නෙවෙයි...

    No contents