1. Garrus

    කළු කොටියාව හිතා මතා මරලා..

    :yes: අලි විතරක් නෙවෙයි සීනු මාලිමා වලටයි හංසයන්ටත් ඔය ටිකමයි...
  2. Garrus

    දෙයියෝ ද? බල්ලො ද ? 🙏

    ඇයි පොලිසියෙන් දවස් ගානක් යනකම් හිටියේ බල්ලා ගේන්න.. ගඳ මැකිලා යනකම් ඉඳලද?
  3. Garrus

    FBI investigates death of a black man in Minneapolis after video shows police officer kneeling on his neck

    පාරේ නවත්තලා කීයක් හරි හොයා ගන්න පගාවක් ගන්න උනුයි, මුනුයි අතර වෙනසක් නෑ කියන්නෙ තනිකර ගොන් කමක්.. ඇමරිකන් පොලිස් උන් කල්ලන්ට තුවක්කුව දික් කරන්න බලාගෙන ඉන්නෙ.. මේ ලඟදි මම දැක්කා නිව්ස් එකක් වැරැද්දක් කරපු නැති කල්ලෙක්ගෙ ගෙදරට පැනලා ඌගෙ කෙල්ලට වෙඩි තියල මරලා අරූව ඇරෙස්ට් කරලා තිබ්බා..
  4. Garrus

    Dialog Youtube Unlimited data කැපෙනවා

    ඊළඟ දවසේ උදේ වෙද්දී හරි ගිහින් තිබ්බේ.. :dull:
  5. Garrus

    FBI investigates death of a black man in Minneapolis after video shows police officer kneeling on his neck

    පොලිසිය එක්ක උන් ගහගන්නවා... වයිරස් එක තියෙන උනුත් ඇවිත්නම් තව හෙන ගොඩක් මැරෙන්න වැඩේ සෙට් වෙයි...
  6. Garrus

    Dialog Youtube Unlimited data කැපෙනවා

    ඕක සමහර වෙලාවට එනවා.. මගෙත් එක සැරයක් ඔක්කොම ඩෙටා කැපිලා තිබ්බ යුටියුබ් වලට..
  7. Garrus

    300dpi

    Photoshop වලින්නම් අලුත් ඩොකියුමන්ට් එකක් හදද්දී pixels/inch 300 දාන්න...
  8. Garrus

    Questions රටේ බලය පළාත් වලට බෙදිය යුතු ද ?

    බජට් එක කොහොමද හදන්නේ? බස්නාහිර පළාතේ මිනිස්සු ගෙවන බදු වලින් බස්නාහිර පළාත විතරද දියුණු කරන්නේ? නැත්තම් ආදායම අඩු පැති වලට සමානව බෙදල දෙනවද? දැනුත් අපි දකුණේ අපි වයඹේ කියලා බෙදීගෙන ඉන්න එකේ සිංහල මිනිසසු අතර බෙදීම තව වැඩි වෙයි.. උතුරේ නැගෙනහිර පාලත් වල ඉන්න සිංහල මිනිසුන්ට අබ සරණ වෙයි..
  9. Garrus

    දවසකදී හම්බුන වැඩිම ආසාදිතයින් ගණන අද

    මේක ඉවර කරගන්න බැරි එකක් නේද? ඉස්සරහට මුළු ලෝකෙම එකොනමි කඩා වැටීමක් වෙන එක නවත්තන්න බෑ වගේ.. ටුවරිසම් නවත්තගෙන අපිට ඉන්නත් අමාරුයි.. හිටියත් වටේ ලොකු රටවල් වැටෙද්දී අපි වගේ පොඩි ඒවා කොහොමත් වැටෙනවා.. :(
  10. Garrus

    Kethoser Kevichusa on The Tribalistic mentality, & The Citizen

    If greeks thought citizens should respect the rights of others, enemies, and minorities, why they deemed slavery as natural and necessary? Also, I don't think barbarians were selfish. People who lived in foraging societies shared their food with the community. Also, the power imbalance within...
  11. Garrus

    Questions සිල් මෑණියෝ ඇන්ඩ් හාමුදුරුවෝ

    මන් හිතන්නේ ලංකාවේ මෙහෙණි සාසනයක් නෑ.. මෙහෙණි කෙනෙක්ට විතරලු තව ගෑනු කෙනෙක්ව මහන කරන්න පුළුවන්.. හම්බ වෙන පිනනම් මනින්න අමාරු ඇති. :baffled: පුජ්‍ය පක්ෂයට දෙන දානයක් නිසා එකම පින වෙන්න ඕනේ..
  12. Garrus

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සත්තුන්ටනම් සුභ ආරංචියක්... :D එකොනමි එක කඩාගෙන වැටිලා අපි ඉතුරු වෙලා ඉන්න ටිකත් මරාගෙන කන්න පටන් ගන්නකම්..
  13. Garrus

    වසංගත රෝග විශේෂඥයා යලිත් මවුබිමට

    ඇමරිකාව දැන් සතුටු තත්වෙකද ඉන්නේ.. මුන්ට ඉතින් බය වෙන්න දෙයක් නෑනේ.. කියන විදිහට කොරෝනා පාලනේ වෙලා නැත්තම් චන්දෙ තියෙන දවස් වෙද්දී හොස්පිටල් පිරිලා තියෙයි.. :rolleyes:
  14. Garrus

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඊළඟ එකත් ඉක්මනට එයි.. දැන් මිනිස්සු වැඩි නිසා කාගේ හරි අතින් වැරද්දක් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි..
  15. Garrus

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    රෙප් සිස්ටම් එක ළඟදීම අලුත් කරලා දානවා කියල දාල තිබ්බා :yes:
  16. Garrus

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අලුත් පෙනුමත් එක්ක ආයි එන්න හිතෙනවා දැන්... ඉස්සර කම්මැලි රිෆ්‍රෙශ් කර කර ඉඳලම වැඩ කරන ගමන් අමාරුයි... දැන් ඔක්කොම එක පිටුවෙන්ම බලා ගන්න පුළුවන්..
  17. Garrus

    Questions කිරියේ අලුත්වීම මුලින්ම දකිද්දි...මොකෝ හිතුනේ?

    giphy එකෙන් gif එකක් හොයන් වීඩියෝ දානවා වගේ මීඩියා එකෙන් දාන්න පුළුවන්...
  18. Garrus

    Loku seen nathi karaganeema

    දැන් නංගි කෙනෙක් බොස් වෙච්ච එක ඉවරද?

    No contents