1. Garrus

    apple 6s ekak ganda

    :baffled: 2015 2GB RAM එකක් තියෙන ෆෝන් එකකට 70ක් අපරාදේ නැද්ද?
  2. Garrus

    Peotv not woeking _ invalid channel error ai ban ehema.

    උදේ ඉඳන් ඩේටා නෑ ටීවි නෑ සැරෙන් සැරේ හොට්ලයින් එක වැඩ කරන්නෙ නෑ.. :dull:
  3. Garrus

    SLT VOICE App

    වැඩ නැද්ද? මගෙ ඩේටාත් නෑ පියෝ ටිවිත් නෑ හොට්ලයින් නම්බර් එක වැඩත් නෑ... :dull:
  4. Garrus

    72 ගන්න යන නානා ලට ?

    Gay අසුර ලෝර්ඩ් කෙනෙක්ගේ අන්තක්පුරේ වර්ජින්ලා 72 අතරට යනවා ඇත්තේ....
  5. Garrus

    එංගලන්තෙට_කෙළවුන_හැටි

    යුරෝප් වල් මුස්ලිම් ආක්‍රමනය පටන් අරන් ඉවරයි.. හැබයි හිතපු විදිහට නෙවෙයි.. prophecy එක හරි ගියොත් wasteland එකක් වෙලා තමයි නවතින්නෙ.. :D
  6. Garrus

    හෙට ජනදිපතිවරණේ තිබ්බොත් ....

    උඹ ඒ ගැන දන්නෙ උඹට ති‍යෙන්නෙ ලස්සන ලොකු දිග මෙව්වා එකක්ද? :rolleyes:
  7. Garrus

    සින්හල කොල්ලෙක් නේ මං කියලා ගියා සින්හල #$%*%$&#3484

    උඹ මැස්සෝ තුන් දෙනාගේ ෆොටෝ එකක් ගත්තේ නැද්ද?
  8. Garrus

    සින්හල කොල්ලෙක් නේ මං කියලා ගියා සින්හල #$%*%$&#3484

    නමත් එක්ක තියෙන තැනත් කියපන් අපිටත් නොගිහින් ඉන්න... :)
  9. Garrus

    අන්වර්_මනතුංග

    විදුලි බල මණ්ඩලේ උනුයි, එයාර්පෝට් එකේ උනුයි, දුම්රිය පොලේ උනුයි එකතු වෙලා බෝම්බ ගැහුවනම් ඉතින්, විදුලි බල මණ්ඩලය අසල ලිඳක එයාර්පෝට් එක අසල වෙළඳ සැලක දුම්රිය පොළ අසල හෝටලයක කියල තියෙයි :P
  10. Garrus

    උස ප්‍රශ්නයක්ද?

    දෙකම 6යි 6යි නැත්තම් අදහස අත ඇර ගනින්
  11. Garrus

    Game of Thrones Fans

    චාටර් කරලලු නේද? කට්ටිය කියන කතා ඇහෙද්දී බලන්න හිතෙන්නෙත් නෑ.... :(
  12. Garrus

    Post only Officially Confirmed News

    මේ ගවර්මන්ට් එකෙන් කන්ෆර්ම් කරපු නිව්ස් එකක්ද?
  13. Garrus

    Post only Officially Confirmed News

    අපි ඉඟුරු දීල මිරිස් ගන්න දක්ෂ ජාතියක්.... :)
  14. Garrus

    Mam ada re beela!

    PRAY FOR GOD
  15. Garrus

    Post only Officially Confirmed News

    ඊට පස්සේ ක්‍රිස්තියානි පල්ලියක් ඉස්සරහා හිඟා කන්න දාන්න ඕනේ.. :lol:
  16. Garrus

    Post only Officially Confirmed News

    There are alternatives to discord and snitches shouldn't get invitations. :dull: :dull: දාන දාන ඒවා අයින් කරනවා
  17. Garrus

    Post only Officially Confirmed News

    ඊයේ ඉඳන් අහස අඳුරුයි.. ඒත් වැස්සේ නෑ තාම.. වැස්සෙන් වෙන හානි මුකුත් නෑ වගේ ඒ නිසා :D
  18. Garrus

    Post only Officially Confirmed News

    මම ඉන්නේ ටිකක් උඩට වෙන්න.. වටේ යට වුනාට අපිව යට වෙන්නෙ නෑ..:P
  19. Garrus

    Post only Officially Confirmed News

    කඩුවෙල :yes:

    No contents