හෙට ජනදිපතිවරණේ තිබ්බොත් ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට ජනදිපතිවරණේ තිබ්බොත් ....

    රනිල්ට චන්දෙ දෙන උන් ඉන්නවද ?

    කවුරු හරි ඔව් කියනකන් බම්ප් කරගෙන යං සින්හළු ........
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(

    මම කිව්වේ!! රටට හෙන ගැහුවත් රනිල්ට චන්දෙ දෙන උන් ඉන්නවා ..:frown:

    දෙනව තමා යකෝ :angry: උඹල හරියට කතා කරන්නෙ රනිල් බෝම්බ ගැහුව වගේනෙ :angry: සිරා තමා රට කෑවෙ රනිල් ජනාධිපති වෙලා හිටිය නං මෙහෙම දෙයක් වෙන්නෑ සිරා හින්ද හරියට කරගෙන යන්න බැරුව මිසක් :frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙනව තමා යකෝ :angry: උඹල හරියට කතා කරන්නෙ රනිල් බෝම්බ ගැහුව වගේනෙ :angry: සිරා තමා රට කෑවෙ රනිල් ජනාධිපති වෙලා හිටිය නං මෙහෙම දෙයක් වෙන්නෑ සිරා හින්ද හරියට කරගෙන යන්න බැරුව මිසක් :frown:

    උඹ පොඩිකාලේ තාත්ත ගමේ අන්කල් ල එක්ක කතා කරන්න ඇත්තේ කැපුවත් කොළ කියල ....

    එහෙම උනාම ඔහොම වෙනවා ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ පොඩිකාලේ තාත්ත ගමේ අන්කල් ල එක්ක කතා කරන්න ඇත්තේ කැපුවත් කොළ කියල ....

    එහෙම උනාම ඔහොම වෙනවා ....

    පල යන්න.
    උඹලට තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ කෙරෙහි ලිංගික ඊර්ශ්‍යාවක්. උඹලට රනිල්ට වගේ ලස්සන ලොකු දිග මෙව්ව දකින්න අල්ලන්න මිරිකන්න හම්බවෙන්නෙ නෑනෙ. ඉතිං බොරුවට ඉරිසියාව වහගෙන බක පණ්ඩිත දේශපාලන ටෝක් දෙනව.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පල යන්න.
    උඹලට තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ කෙරෙහි ලිංගික ඊර්ශ්‍යාවක්. උඹලට රනිල්ට වගේ ලස්සන ලොකු දිග මෙව්ව දකින්න අල්ලන්න මිරිකන්න හම්බවෙන්නෙ නෑනෙ. ඉතිං බොරුවට ඉරිසියාව වහගෙන බක පණ්ඩිත දේශපාලන ටෝක් දෙනව.

    උඹ ඒ ගැන දන්නෙ උඹට ති‍යෙන්නෙ ලස්සන ලොකු දිග මෙව්වා එකක්ද? :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඒ ගැන දන්නෙ උඹට ති‍යෙන්නෙ ලස්සන ලොකු දිග මෙව්වා එකක්ද? :rolleyes:

    නෑ. මට රනිල් වික්‍රමසිංහ කෙරෙහි ලිංගික ඊර්ශ්‍යාවක් නෑ :dull: ඒ නිසා පක්ශග්‍රාහී නොවී ඒ මනුස්සය කරන දේවල් වල හොඳ නරක පේනව උඹලට වගේ නෙමෙයි :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල යන්න.
    උඹලට තියෙන්නෙ රනිල් වික්‍රමසිංහ කෙරෙහි ලිංගික ඊර්ශ්‍යාවක්. උඹලට රනිල්ට වගේ ලස්සන ලොකු දිග මෙව්ව දකින්න අල්ලන්න මිරිකන්න හම්බවෙන්නෙ නෑනෙ. ඉතිං බොරුවට ඉරිසියාව වහගෙන බක පණ්ඩිත දේශපාලන ටෝක් දෙනව.

    රනිල් ඉන්නේ මංගල සාගල අකිල එක්කනේ ...

    ඔය එකෙක්ට වත් දිග ලස්සන මෙව්වා තියනවද ? :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිල් ඉන්නේ මංගල සාගල අකිල එක්කනේ ...

    ඔය එකෙක්ට වත් දිග ලස්සන මෙව්වා තියනවද ? :dull:

    උඹ හිතං ඉන්නෙ ඒ තුන්දෙනා විතරයි කියලද ? රනිල් වගේ කෙනෙක් දැක්කාම ලස්සන ලොකු දිග මෙව්ව තියෙන සුද්දො වට කරගන්නව උඹලට මැජික් වුනාට :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ හිතං ඉන්නෙ ඒ තුන්දෙනා විතරයි කියලද ? රනිල් වගේ කෙනෙක් දැක්කාම ලස්සන ලොකු දිග මෙව්ව තියෙන සුද්දො වට කරගන්නව උඹලට මැජික් වුනාට :dull:

    මම ඕක දැනං හිටියේ නෑ ... ඉස්සල්ල නම් ඇත්තටම රට ගැන කැක්කුමට රනිල්ට චන්දෙ දෙන්න එපා කිව්වේ ... දැන් නං එකත් එක්ක ඉරිසියාවත් එකතු උනා... :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ඕක දැනං හිටියේ නෑ ... ඉස්සල්ල නම් ඇත්තටම රට ගැන කැක්කුමට රනිල්ට චන්දෙ දෙන්න එපා කිව්වේ ... දැන් නං එකත් එක්ක ඉරිසියාවත් එකතු උනා... :sorry:

    :rolleyes:
    රනිල්ට දෙන අය ඉන්නව බං :) රනිල්ට වඩා දෙන්නෙ UNP එකට. රනිල්ට දෙන්න පුලුවන් ඉතිං ඌ ඉල්ලන පැත්තෙ උන්ට විතරනෙ. ඌ ඉල්ලන්නෙ ඉතිං උට හම්බෙන පැත්තකිංනෙ. මේ පාර නං වෙනස් වෙයි වගේ සෑහෙන්න.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    දෙනව තමා යකෝ :angry: උඹල හරියට කතා කරන්නෙ රනිල් බෝම්බ ගැහුව වගේනෙ :angry: සිරා තමා රට කෑවෙ රනිල් ජනාධිපති වෙලා හිටිය නං මෙහෙම දෙයක් වෙන්නෑ සිරා හින්ද හරියට කරගෙන යන්න බැරුව මිසක් :frown:

    මූට රනිල් පු* ඇරියත් රිදුනෙ පොඩ්ඩ‍ය් කියන එවුන් බන් මුන්. ආන්ඩුව උගේලු. බලය තියෙන්නෙ උන්ටලු. කෙල උනම කියනව ජනදිපති කියල. අම්මගෙ රෙද්ද. මුලු රජයම වගකියන්න ඔන. දෙන් රනිල ඇග බේර ගන්න හඩනව. මුට ආරක්ශක මන්ඩලෙට එන්න කිව්වෙ නෙත්තම් ඒඉ කට පියගෙන හිටියෙ බොම්ම්බ පත්තු වෙනකම්. කලින් කියන්න තිබුන. කෙලවෙනකම් බලන් ඉදල වාසි ගන්න හදන පොන්නය.
    අනික මේක ප්ලෑන් කරල තියෙන්නෙ අවුරුදු ගානක් ඉදල. එතකොට කවුඩ ආරක්ශක ඇමති? පොලිසිය කාගෙ ගාවද තිබුනෙ.