නොමිලේ ලෑලි /දර
මචංලා කෝට්ටේ අපේ ගෙදර වැඩ දැන් ඉවර වෙලා තියනවා කොන්කීටි වලට ගත්ත ලෑලි මුක්කු කෑලි ජනෙල් පියන් හදපු ලෑලි කෑලි සෙට් එකක් තියනවා දරට හරියන උවමනා එකෙක් මට කෝල් කරලා අදම ඇවිත් අරන් යන්න අද නිවාඩු දවසනේ සල්ලි එපා ලොරියක ලෝඩ් එකක් තියනවා 075-4819264
පලි: වැඩේ හරි මචං ගෙදර ඉස්සරහා...