නොමිලේ ලෑලි /දර

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නොමිලේ ලෑලි /දර

    මචංලා ‍කෝට්ටේ අපේ ගෙදර වැඩ දැන් ඉවර වෙලා තියනවා කොන්කීටි වලට ගත්ත ලෑලි මුක්කු කෑලි ජනෙල් පියන් හදපු ලෑලි කෑලි සෙට් එකක් තියනවා දරට හරියන උවමනා එකෙක් මට කෝල් කරලා අදම ඇවිත් අරන් යන්න අද නිවාඩු දවසනේ සල්ලි එපා ලොරියක ලෝඩ් එකක් තියනවා 075-4819264

    YzfwDwC.jpg


    GhtlkxD.jpg


    පලි: වැඩේ හරි මචං ගෙදර ඉස්සරහා නොමිලේ දර කියලා බෝඩ් එකක් ගහලා දර ටික තිබ්බා ගමේ කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා දැන් තෑන්ක්ස් හැමෝටම
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ මීට කිලින් ගලුත් දුන්නා නේද ? කැරි වැඩ කරන්න එපා. දැන් දිවියලෝකෙ කට්ටිය වැඩියි ඕයි. තව ලෝඩ් එක දාන්න බැහැ. :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    නිකං දෙන නිසා වටින් නැහැ. කීයක් හරි දීල ගෙනියන්න කියපං.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබ මීට කිලින් ගලුත් දුන්නා නේද ? කැරි වැඩ කරන්න එපා. දැන් දිවියලෝකෙ කට්ටිය වැඩියි ඕයි. තව ලෝඩ් එක දාන්න බැහැ. :D

    එත් වත්තේ ඉඩ මදි බං වැඩ ඉවර උනාම ඉතිරි වෙච්ච දේවල් මක්කරන්නද වැඩත් ඇති කෙනෙක්ට දෙනවා මිසක්:P
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නිකං දෙන නිසා වටින් නැහැ. කීයක් හරි දීල ගෙනියන්න කියපං.

    සල්ලි මත්තෙම ලෝබ කම් කරන්න බෑ බං පහු ගිය කාලේ මමත් හරියට හිරවෙලා හිටියේ දැන් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා මමත් දන්නවා බං ජිවිතේ අමාරුකම් දැන් අපේ ගෙවල් පැත්තේ ඉදි ආප්ප හදන කෙනෙක් විල් බැරෝ 3ක දර ගෙනිචිචා තවත් ගොඩක් තියනවා උවමනා කෙනෙක් ඉන්නවා නම් දැම්ම කොල් කරලා වරෙන් මම අදම මේ ටික ඉවර කරගන්න බලන්නේ
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    වැඩේ හරි මචං ගෙදර ඉස්සරහා නොමිලේ දර කියලා බෝඩ් එකක් ගහලා දර ටික තිබ්බා ගමේ කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා දැන් තෑන්ක්ස් හැමෝටම
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ

    පලි: වැඩේ හරි මචං ගෙදර ඉස්සරහා නොමිලේ දර කියලා බෝඩ් එකක් ගහලා දර ටික තිබ්බා ගමේ කට්ටිය ඇවිල්ලා අරගෙන යනවා දැන් තෑන්ක්ස් හැමෝටම


    :yes::rofl::P:lol::lol::lol::lol:පින් අතේ වැඩක් කරල තියෙන්නෙ