E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උදවුවක් මචං

    ටයිටල් එක දාන කොටම වැරදිලා එන්ටර් කී එක වැද්නා කියහන් කෝ:sorry: දැන් ටයිටල් එක"අ" :baffled::baffled::baffled:හමුදා අයට පැන්ෂන් හම්බවෙන්නේ අවුරැදු කීයක් ඇග්රිමන්ට් ගහලා අයින් උනාමද?
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් දෙන්නේ නැ නේද ?

    ගොඩක් ගන්නේ නිත්‍ය නෙමේ නේ .එනිසා පැන්ෂන් නැ මන් හිතන්නේ:dull: