About Tintin

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම ආසම කාටුන් එකක්...දැන් එක යන්නේ නැති එක තමයි දුක..සිරසේ ගියා නියමේටම ඒ කාටුන් එක....
    ස්තුතියි මේ දේවල් අපි එක්ක බෙදාහදා ගත්තාට...
    රෙප්+2
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මම ආසම කාටුන් එකක්...දැන් එක යන්නේ නැති එක තමයි දුක..සිරසේ ගියා නියමේටම ඒ කාටුන් එක....
    ස්තුතියි මේ දේවල් අපි එක්ක බෙදාහදා ගත්තාට...
    රෙප්+2

    :yes::(
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    1 of my favrt cartoons mchan..thx :yes:

    but ..


    1. Tintin in the land of the Soviets
    2. Tintin in the Congo
    මේ කතා දෙක නම් බලලා නෑ :no: .... episodes 21 ක් මන් ගාව තියෙනවා
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේන්න ඔයාට බය වේලා දුවනවා...
    :lol:
    :lol:
    නෑ මම සිරාවට ඇහුවෙ ස්නෝවි කොහෙද කියල ,නැත්තං දැං මොකෙක් හරි ෆේක් එකක් හදන් ඒවි snowy123 කියල :P
     
    ඇයි තවත් සුවිශේෂි දෙයක් තියෙනවා ටින් ටින් කතාව කොච්චර ත්‍රාසජනක වුනත් ළමයින් වෙනුවෙන් ලියපු එකක් නිසාදෝ මන්දා කවදාවත් කවුරුවත් මැරෙන සිද්ධියක් වුනේ නෑ ඒ වුනාට මාර ගති නේ
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අඩේ මම tintin කතා ඔක්කොම කියෝලා තියෙනවා Tintin and the land soviets සහ Tintin In Alph-Art ඇරෙන්ඩ.. ගොඩාක් පොත් download කරලත් තියෙනවා.. පිස්සුවෙන් වගේ කියෙව්වා තනියම හිනා වෙවී..
    Thanks for the Info Mod..