මාව එක්ස්පොස් කලාට කමක් නැ

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    (Araki) kiyala kiyanneth muge fake ekak man hithanne...
    Pissu wage maara porawalne inne ban..Ade machan ubata thiyena danume
    Hatiyata e danuma wadagath deyakata yodopan.nikan kaalakanni wenna epa..
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ වලිය ඉක්මනට නවත්තගන්න නැත්නම් ලොකු විනාසයක් වෙන්නේ

    ඉවර කරලා කරන්න තියෙන වැඩ

    1. මහේන්ද්‍රන් සොයාගැනීම
    2. රනිල්ට විශ්වාසබන්ගේ ගෙන එම

    තව ඇති, හොයල බලන්න

    මුස්ලිම් අයගේ මුවාවෙන්, ආණ්ඩුව හැංගිලා ඉන්නවා
    එයාල තමයි මේක දුර දිග ගෙනියන්නේ


    කොහොමද එක
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Atta kiyala hithagena asawen kiyewwa matath kawada hri game karaya wage knk wenna puluwn kiyala. :(

    Rewatuna nowe mema wishwasa kala.

    බලහන් අද කාලේ කාවද විශවාස කරන්න පුලුවන් ඉතින්....:(