බුද්ධ_ප්‍රතිමා_කලාවේ_මුද්‍රාවෙන් පැවසෙන
බුද්ධ ප්‍රතිමා කලාවේ මුද්‍රාවෙන් පැවසෙන අරුත්
බෞද්ධ කලාවේ අග්‍රගණ්‍යම නිර්මාණය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමාව පිළිබඳව අප මෙයට පෙර ලිපියකදී ඉතා කෙටියෙන් සාකච්ඡා කළෙමු. ඕනෑම කලා කෘතියක අනර්ඝත්වය තීරණය කරනු ලබන ඉතා ප්‍රබලම සාධකය එකී කලා කෘතිය මගින් පිළිබිඹු...