windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ බං.. හිටිනව සෑහෙන වෙලාවක්

    බිල්ඩ් එකේ බග් එකක් වෙන්න ඇති මචන්.
    මට නම් මම ඔහොම සීන් එකක් වෙලාවම නෑ.
    ඉස්සර පොඩි නොකියා එකක් තිබ්බා 1100 එකක් මගේ ගාව.
    ඒකේ නම් ඔය වගේ සීන් එකක් උනා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :no: වෙලාවක් තිබ්බෙ නෑ වේශියෙ පොලෝසියෙ අයියලාගෙ වැඩක් තිබ්බ දවසම තාමත් වැඩ :baffled:
    ඉන්කමින් කෝල් වලදි නම පෙන්වනම ගන්න බෑ :no:

    තෝ කියපු දේ කරපන්කෝ.
    එතකොට ඕක හරි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19617622 said:
    Machanla kiriyata android app ekak thiyanawa neda. Kawru hari pinwathek windows app ekakuth hadala dapanko puluwan nam.. :)

    ඔය ඇප් එක මෙලෝ රහක් නෑ ඕයි මට නම්.
    මේකේ ඩිවලපර් කෙනෙක් ඉන්නවා.
    මෑන්ස් ට්‍රයි කරනවා හදන්න වින්ඩෝස් වලටත්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Na oi miniha mata aran dunne

    dan uta dubai wala inna ekekta katha karanna onilu

    dubai walata whats app viber calls wada naha.block

    ඉතින් යකො වී චැට් එක යුස් කරන්න කියපන්කෝ බන් ඔච්චර නැහෙන් නැතුව.
    ඉමෝ වලට වඩා වී චැට් එක කොච්චර හොදයිද?
    https://www.microsoft.com/en-us/store/apps/wechat/9wzdncrcwvlv

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19618491 said:
    මචං අකිල, තැන්ක්ස් හැමදේටම. මේක සාමාන්‍ය ෆෝන් වල තියෙන දෙයක් මචන්, මල්ලිගේ HTC එකෙත් මේ වගේම තියෙනවා. (එක ෆෝන් එකේ අවුලක් නෙමෙයි වගේ)
    තැන්ක්ස් again මචන් කමෙන්ට් වලට. :yes:

    ඕක නෝමල් දෙයක් කියලා මම හිතන්නේ නෑ බන්.
    උබ කිව්වට පස්සේ මම ලුමියා ෆෝන්ස් 4,5 බැලුවා ඔහොම සීන් එක තියනවද කියලා.
    ඒ එකකවත් ඔහොම සීන් එකක් ආවේ නෑ මට.

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    Lumia 735 එකට වින්ඩොව්ස් 10 දැම්මොත් Slow වෙයිද? වෙන මොනවහරි ප්‍රශ්නයක් එයිද? මෙමරි එක කොච්චර තියෙන්න ඔනෙද වින්ඩොව්ස් 10 දාන්න..? :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 735 එකට වින්ඩොව්ස් 10 දැම්මොත් Slow වෙයිද? වෙන මොනවහරි ප්‍රශ්නයක් එයිද? මෙමරි එක කොච්චර තියෙන්න ඔනෙද වින්ඩොව්ස් 10 දාන්න..? :confused:

    ස්ලෝ නම් වෙන්නේ නෑ මචන්.
    ගිගාබයිට් 3,4 වගේ තියෙන්න ඕන.
    තව අප්ඩේට් එකක් එන්න තියනවා ලගදිම.
    ඒකත් ආවම දාපන්.

    ඕක නෝමල් දෙයක් කියලා මම හිතන්නේ නෑ බන්.
    උබ කිව්වට පස්සේ මම ලුමියා ෆෝන්ස් 4,5 බැලුවා ඔහොම සීන් එක තියනවද කියලා.
    ඒ එකකවත් ඔහොම සීන් එකක් ආවේ නෑ මට.

    එහෙමද මචන්. ෆෝන් එකේ මැද නෙමෙයි, දාරයකට වෙන්න තමයි එහෙම වෙන්නේ.
    අනික මචන් ටච් ග්ලාස් එකට යටින් තියෙන ඩිස්ප්ලේ එක කොහොමත් (LCD මොනිටරයක් වගේ) රැලි යන එකක් නේ.
    අපේ මල්ලිත් ලදී ගත්ත HTC 5.5inch ඩිස්ප්ලේ ෆෝන් එකෙත් ඒ වගේමයි මචන්. වෙලාවක් සෙට් උන ගමන් සොෆ්ට්ලොජික් පැත්තේ යන්න ඕනේ මචන්. ගියොත් එයාලගේ කමෙන්ට්ස් මම දැන්නම් මචන්.
    ජය වේවා!!!!​
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19618762 said:
    එහෙමද මචන්. ෆෝන් එකේ මැද නෙමෙයි, දාරයකට වෙන්න තමයි එහෙම වෙන්නේ.
    අනික මචන් ටච් ග්ලාස් එකට යටින් තියෙන ඩිස්ප්ලේ එක කොහොමත් (LCD මොනිටරයක් වගේ) රැලි යන එකක් නේ.
    අපේ මල්ලිත් ලදී ගත්ත HTC 5.5inch ඩිස්ප්ලේ ෆෝන් එකෙත් ඒ වගේමයි මචන්. වෙලාවක් සෙට් උන ගමන් සොෆ්ට්ලොජික් පැත්තේ යන්න ඕනේ මචන්. ගියොත් එයාලගේ කමෙන්ට්ස් මම දැන්නම් මචන්.
    ජය වේවා!!!!​

    අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
    අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
    ඔය හතරෙම මම බැලුවා.
    තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
    මට නම් සෙට් උනේ නෑ මචන්.
    කෝකටත් ටිකක් බලපන්කෝ.

    cool-sasika

    Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    ස්ලෝ නම් වෙන්නේ නෑ මචන්.
    ගිගාබයිට් 3,4 වගේ තියෙන්න ඕන.
    තව අප්ඩේට් එකක් එන්න තියනවා ලගදිම.
    ඒකත් ආවම දාපන්.

    අම්මෝ.. 16 ජීබී චිප් එකත් ඉවරයි. ඉඩත් නෑ.
    හරියටම කියන කොහොමඩ ඩගන්නෙ කියල, ඉන්සයිඩර් එක දාල අප්ඩේට් කරන්නද තියෙන්න්නෙ??
     
    අපේ ගෙදරම ලුමියා 4 තියනවා.
    අම්මාගේ 920 එකයි,අප්පච්චිගේ 820 එකයි,නන්ගිගෙයි මගෙයි 928 දෙකක් තියනවා.
    ඔය හතරෙම මම බැලුවා.
    තව කෑල්ලගේ 525 එකෙයි,640 එක්ස් එල් එකෙයි,කෑල්ලගේ තාත්තගේ 630 එකෙයි,කෑල්ලගේ අක්කා බැදලා ඉන්න අයියගේ 630 එකෙයි,ගෙවල් පැත්තේ ඉන්න එකෙක්ගේ 625 එකෙයි,අල්ලපු ගෙදර එකාගේ 735 එකෙයි මම චෙක් කරා ඕක.
    මට නම් සෙට් උනේ නෑ මචන්.
    කෝකටත් ටිකක් බලපන්කෝ.

    එල මචන්, ඔහොම කියද්දී නම් බය හිතෙනවා. :no:
    මම චෙක් කරගෙනම කියන්නම්.
    ජය වේවා!!!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මෝ.. 16 ජීබී චිප් එකත් ඉවරයි. ඉඩත් නෑ.
    හරියටම කියන කොහොමඩ ඩගන්නෙ කියල, ඉන්සයිඩර් එක දාල අප්ඩේට් කරන්නද තියෙන්න්නෙ??

    ඉන්සයිඩර් ඇප් එක දාපන්.
    ඊට පස්සේ ඒ ඇප් එක ඕපන් කරලා ගෙට් බිල්ඩ්ස් කියන එක දීපන්.
    ඊට පස්සේ ෆාස්ට් රින්ග් කියන එක දීලා ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් චෙක් කරපන් සෙටින්ග්ස් ගිහින්.
    අප්ඩේට් වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේම තියපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19618821 said:
    එල මචන්, ඔහොම කියද්දී නම් බය හිතෙනවා. :no:
    මම චෙක් කරගෙනම කියන්නම්.
    ජය වේවා!!!!

    ;);)
    වොරන්ටි තියන කාලේ කරන දෙයක් කරපන්.
     
    Status
    Not open for further replies.