වෙසක්_මහා_දන්සල

poorna1

Member
Jan 5, 2009
625
82
0
වෙසක්_මහා_දන්සල

මුලින්ම කියන්න ඕනෙ මහා දන්සල කියල බෝඩ් ලෑල්ලක් එල්ල ගත්තට මේක පොඩි දන්සලක්.

හැමෝම වගෙ දන්සැල් දෙන්න උනන්දු වෙන එකේ මටත් හිතුනා දන්සලක් දෙන්න.REP දන්සලක් තමා දෙන්න යන්නෙ. දන්සල වදින්න එන කට්ටිය Comment එකක් දාල යන්න මම පුලු පුලුවන් විදියට REP දෙන්නන්. පින් කැමති අනිත් ඇත්තන්ටත් පුලුවන් මේ වෙසක් මහා දන්සලට දායක වෙන්න. ඔන්න එහෙනන් දන්සල පටන් ගත්තා.


yellow-flag.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අපි වගේ රෙප් දෙන්න බැරි අයට රෙප් දානයන් දීලා පිං පුරවාගන්න ලෙස එලකිරි පිංවතුන්ගෙන් ඉල්ලා සිටිමි.
 
  • Like
Reactions: poorna1

poorna1

Member
Jan 5, 2009
625
82
0
online තොරන් රාජයා

online වෙසක් දන්සලට පැමිනි පින්වත් සැදහවතුන්ට බලා බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගත හැකි online තොරන් රාජයා මෙන්න.

http://www.hirufm.lk/vesak/

(හිරු මාද්ධ්‍ය ජාලයේ සධ්ක්‍රියාවක් )

OnlineThorana_zps67f4272d.png
 

poorna1

Member
Jan 5, 2009
625
82
0
කරුනාවෙන් සවන්දෙන්න

අද දිනට වෙන්කර තිබූ REP අහවර වී ඇති බව කරුනාවෙන් සලකන්න. නමුත් පැමිනෙන සැදැහැවතුන් සිත් තැවුලට පත් විය යුතු නැත. ඉවසීමෙන් යුතුව Comment ටුවක් පලකර යන්න. නැවත REP ලබා දීමට හැකිවූ සැනින්. පෝලිමේ පිලිවෙලට REP ලබා දෙනු ලැබේ.
 

aruna47

Well-known member
  • අපි වගේ රෙප් දෙන්න බැරි අයට රෙප් දානයන් දීලා පිං පුරවාගන්න ලෙස එලකිරි පිංවතුන්ගෙන් ඉල්ලා සිටිමි.

    මුට +රේප් දීමෙන් වලකින්න.
    බෞද්ධාගමට අපහස කරපු එකෙක් මු
     
    • Like
    Reactions: poorna1