1. K

    සිංහලු මේ sub woofer එක හොඳද?

    මම tv එකට ගහල තියෙන්නෙ 625 optical හරහ, phone, computer වුනත් connect කරනව අවශ්‍ය වෙලාවට quality sound එකක් තියනව. class D amplifier 400w 200 rms. සමහරුන්ට මේකෙ බේස් වැඩියි කියනව ඒක ඉතින් අඩු කරන්න පුළුවන්, hize අඩු ගතියක් තියනව ඒක ප්ලේ කරන උපකරණයෙන් වැඩිකරගන්න පුළුවන්. මේකෙන් එන බේස් එක රියල්...
  2. K

    වුකනවා සප්‍රයිස් 🤣🤣🤣🤣

    පව් ඒ අක්කා :rolleyes:
  3. K

    ධනවතුන් අපිට හංගන රහස මොකක්ද මචන්ලා😢

    එය රහසක් වශයෙන්ම තියාගමු.
  4. K

    කන සුද්ද කලා...

    කන සුද්ද කලාම සමහරවිට ඔය වගේ ප්‍රශ්න එන්න පුලුවන්, එක හේතුවක් කළාඳුරු කන්බෙරය අසලටම තල්ලුවීම අනිත් හේතුව අවහිරව තිබූ ශ්‍රවණ තත්ත්වය යතාවත් වීම නිසා ශරීරයේ අභ්‍යන්තර ශබ්ද ඇසීමට පටන්ගැනීම, සති කීපයකට පසුත් වෙනසක් නැත්නම් ent කෙනෙක්ට පෙන්වන්න.
  5. K

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    කවදත් සම්භාව්‍ය, පීචං සහ ඒ අතරමැද නිර්මාණ බිහිවෙනව, ආර්ථික ශක්තිය ඇති දැනුමක් ඇති අය සම්භාව්‍ය යයි කියන පංතිය පැත්තට බරවෙනව සමහරු පීචං ඒවමයි කැමති තව සමහරු හැමදෙයක්ම වගේ රසවිඳිනව, ඕවට ආර්ථික ශක්තියත් බලපානව උදාහරණයක හැටියට සමහරු ගන්නෙ ඉහල යයි සම්මත වාහන පමනයි ඒව ගන්න බැරි අය අඩුවට තියන එකකින්...
  6. K

    නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

    ඔව් සමහරුන්ගෙ හඬ තුල සංගීතය තියනව, එය මනාලෙස හැසිරවීමට හැකියාව තියන අය ගායක ගායිකාවන බවට පහසුවෙන්ම පත්වෙනව, මොකද ඔවුන් සංගීතය නොමැතිව වුවද තාලයකට කරන ගායනාව අසන්නට ප්‍රිය උපදවනව.
  7. K

    මනුස්සයෙක්ට පිස්සු කියලා හරියට කියන්නෙ කොහොමද?

    පෘථග්ජනයිට එය දැනගැනීමේ හැකියාවක් නෑ.
  8. K

    මනුස්සයෙක්ට පිස්සු කියලා හරියට කියන්නෙ කොහොමද?

    බුද්ධ දේශනාවට අනුව පෘථග්ජන (සාමාන්‍ය) පුද්ගලයන්ට අමතරව සිටින්නේ ආර්ය පුද්ගලයන් හෙවත් උතුම් ධර්මයාවබෝධ කළ උත්තමයන්ය. ඔවුන් ලෞකික තත්ත්වයෙන් මිදී ලෝකෝත්තර මාර්ග ඵල ලැබූ අය වෙති.
  9. K

    ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

    අද්විතීය ගායිකාවක්. නිවන්සුව ලැබේවා...!
  10. K

    නන්දා මාලනිය 😭🙏

    අද්විතීය ගායිකාවක්. නිවන්සුව ලැබේවා...!
  11. K

    පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත්වෙති

    හොඳ සිංදු ටිකක් තියනව. නිවන්සුව පතමු.
  12. K

    ඊයෙ වැඩ බාරගත්තා අම්පාරේ ඉස්පිරිතාලෙ

    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, ඕවා හරියනව ටික දවසක් යනකොට.
  13. K

    කාලකන්නි ගුරුවරු

    අපේ රටේ වුන්ගෙ ගෝත්‍රික චින්තනය හැඩගැහිලා තියෙන්නෙ, තවකෙකු නසා ඉස්මතු වීමට හෝ පැවැත්ම සහතික කරගැනීමට, ඉන් පුද්ගලයෙකුට හෝ සමාජයට සිදුවන හානිය ගැන කිසිම තැකීමක් නෑ, ඒක වැරදියි කියල නිවැරදි කරන්න ඉදිරිපත්වන අයත් නෑ ඒ කියන්නෙ මුලු සමාජයම දියුණු සමාජයකට වඩා පහත් මට්ටමක ඉන්නව කියන එකයි.
  14. K

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    ඉන්න හිතෙන රටක්.

    No contents