ජෝතිපාලත් ඉස්සර පීචං ගොඩට තමයි දාලා හිටියෙ විශාරද සෙට් එක, ඕකත් කුලවාදය වගේම තමයි. සමහර ගී පද රචකයො හා සංගීතඥයො උසස් කුලේට පමනයි සේවා සැපයුවෙ, ඔය හේතුව නිසාම අලුත් ශිල්පීන් බිහිවුනා හිඩැස පුරවන්න. පසු කලෙක සමාජ මාධ්‍ය හරහා නිර්මාණ ඉදිරපත් කරල දක්ෂතාවය මත ඉදිරියට එන්න අවස්ථාව ඇතිවුනා. කලින්...