ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    නන්දා මාලනියගේ ආසම ගීත ටික

    යොවුන් වසන්තයේ...
    මා සඳට කැමති බව දැනගෙන...
    මල් නොතලා මල් පැණි බොන....
    වසන්තේ නිදා උන් යොවුන් කෝකිලාවන්...
    ගොවිඳුනි මේ සිරි යහනේ....
    කුරුටු ගෑ ගී පොතේ....
    තරුද නිදන මහ රෑ...
    දෙනෝ දාහක් නුවන් අතරේ...
    යමුනා ගං තෙර.....
    ඉපනැලිද රඟයි (සුනිල් එදිරිසිංහ සමඟ)
    අකල් මාරුතෙන් ගිලිහී (බැද්දේ ගෙදර)
    හද විල කලඹන....
    ජීවිතේ කවියක් (ගජමන් නෝනා)
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,898
    4,305
    113
    මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
    එදා සඳ නොව - මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ....

    Rest in Peace 🙏🙏🙏
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    925
    1,092
    93
    RIP,
    I like her this song,
    දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
    සමාවෙන්න විහාරයේ කදුලු වැටුන
    6B8vDjR70NeY.gif
     
    • Haha
    Reactions: Yudewwa