ඩොමීනියන් තත්ත්වය යනු කුමක්ද?
ඩොමීනියන් තත්ත්වය යනු කුමක්ද?
1948 පෙබරවාරි 4 වනදා, එනම් මීට 65 වසරකට පෙර, ලංකාවට ලැබුනේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් බව කියනු ලැබේ. නමුත් ඒ පිළිබඳ අප බොහෝ දෙනාට ඇත්තේ දළ අදහසක් පමණි. එහෙයින්, නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ ඩොමීනියන් තත්ත්වය කුමක්ද යයි සොයාබැලීමට මට...