අයිස් පැකට් බිස්නස් එකක්

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
අයිස් පැකට් බිස්නස් එකක්

අයිස් පැකට් බිස්නස් එකක් පටන් ගන්න හිතයි මචන්ලා. උඹලා කරන උන් කවුරු හරි ඉන්නවද?
මම පොඩ්ඩක් හොයලා බැලුවා මේක ගැන
අයිස් පැකට් කඩේ විකුණන්නෙ 5ට, කඩේට දාන්නේ 3ට
ඉටිකොල රෝලක් ප්‍රින්ට් කරලා 90යි ඒකෙන් අයිස් පැකට් 200 - 250ක් හදන්න පුළුවන් ලු
මම ෆ්ලේවර්ස් ටිකකුත් අරන් ආවා කොටුවෙන්, කිරි දාලා හදන්න බැලුවේ
ඔක්කොම එකතු වෙද්දි කඩේට දාපුවහම මට එකකින් රුපියල් 1.50ක් ලාබයි
මේ බිස්නස් එක ගැන තව දැන ගන්න දේවල් තියද මචන්?
මම ආහාර අධිකාරියෙන් අවසර අරන් රෙජිස්ටර් කරන්න ඉන්නේ
අනිත් ඒවට වඩා ටිකක් ලොකුවට හදනවා පැකට් එක

මේක ගැන තව දැන ගන්න ඕන මොනවද?
ව්ස්තර දන්න කෙනෙක් කියපල්ලා

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
ape kadetanam danne 3ta memei wenna one bn.
hariyatama mathakanam na.

dan 2ke ewwa na.
5 ewwai 10 ewwai thiyenne.
මම දවස් 4ක් 5ක් හොයලා කඩවල් ටිකක් අල්ල ගත්තා මචන්
උන් කැමති 3 ගානේ ගන්න ලොකුවට පැකට් හදනවා නම්
:)
 
Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●

    ela ela. kada tikakuth hoyagaththanam wade godane.
    oka hodatama set unoth oya gamanma කිරි ටොෆි wage dekuth daanna try karapan.

    2kama ekapara karanna yanna epa.
    ice packet wade set unata passe puluwannam try karapan.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    රස්නෙ කාලෙ මරු බිස්නස් එක මචං.
    වැඩි බිස්නස් අඩු ලාභ මෙතඩ් එකද ට්‍රයි කරන්නෙ. එල එල
    දෙන එක හොඳටම දුන්නොත් උඹට අනාගතයක් ඔටෝ හැදෙනව. කව්රුත් මුලින් ඔහොම තමා පටන් ගන්නෙ. හරි හමන් ඉස්කෝලෙ සෙට් එකකට වැදුනොත් කුඩු බිස්නස් එක වගේ තමා. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම එකාම කිරි දාල හදන්නෙ :sorry: :sorry:
    මල අප්පිරියයි :confused: :confused:
    අයිස් පැකට් කන එක නැවැත්තුවෙත් ඕක නිසාමයි :angry: :angry:
    ඉස්සර රුපියලයි රුපියල් දෙකයි ඔක්කොම එක එක පාට කිරි ඒව තිබ්බෙ නෑ එනගමං මග දිගට හතරක් පහක් කනව :sorry: :sorry:
    අන්තිමට හැම එකාම කිරි දාන්න අරං දැන් කන්න අයිස්පැකට් නෑ :sorry: :sorry:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    රස්නෙ කාලෙ මරු බිස්නස් එක මචං.
    වැඩි බිස්නස් අඩු ලාභ මෙතඩ් එකද ට්‍රයි කරන්නෙ. එල එල
    දෙන එක හොඳටම දුන්නොත් උඹට අනාගතයක් ඔටෝ හැදෙනව. කව්රුත් මුලින් ඔහොම තමා පටන් ගන්නෙ. හරි හමන් ඉස්කෝලෙ සෙට් එකකට වැදුනොත් කුඩු බිස්නස් එක වගේ තමා. :)

    :sorry::growl:
     
    ඔය කෑල්ලත් පාට කරලම බලහං. අපිනං ඉස්කෝලෙ යන කාලෙ ගෙදර යද්දි 10ක්වත් කාල තමා යන්නෙ.
     
    :lol:
    අපිත් එහෙම තමයි මචෝ.:yes:
    මුලින් හොදටම තියෙනවා. පස්සෙ පස්සෙ තමා අවුල් යන්නෙ.

    මුලින් හොදටම දානවා.
    පස්සෙ පස්සෙ සමහර එවල ලීක් වෙලා.
    කල් ඉකුත් වෙච්ච ඒවත් දානවා.

    වැඩේ කරනවානම් දිගටම කොලිටිය තියාගන්න ඕනෙ :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හැම එකාම කිරි දාල හදන්නෙ :sorry: :sorry:
    මල අප්පිරියයි :confused: :confused:
    අයිස් පැකට් කන එක නැවැත්තුවෙත් ඕක නිසාමයි :angry: :angry:
    ඉස්සර රුපියලයි රුපියල් දෙකයි ඔක්කොම එක එක පාට කිරි ඒව තිබ්බෙ නෑ එනගමං මග දිගට හතරක් පහක් කනව :sorry: :sorry:
    අන්තිමට හැම එකාම කිරි දාන්න අරං දැන් කන්න අයිස්පැකට් නෑ :sorry: :sorry:

    :sorry::sorry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol:
    අපිත් එහෙම තමයි මචෝ.:yes:
    මුලින් හොදටම තියෙනවා. පස්සෙ පස්සෙ තමා අවුල් යන්නෙ.

    මුලින් හොදටම දානවා.
    පස්සෙ පස්සෙ සමහර එවල ලීක් වෙලා.
    කල් ඉකුත් වෙච්ච ඒවත් දානවා.

    වැඩේ කරනවානම් දිගටම කොලිටිය තියාගන්න ඕනෙ :)

    Ela . Good luck machan.