Originally Posted by Anti BBS
නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා...