ෆොටෝෂොප්_වලින්_HDR ෆොටෝ එකක් හදාගමු
ෆොටෝෂොප් වලින් HDR ෆොටෝ එකක් හදාගමු

HDR කියන්නේ High Dynamic Range කියන එකයි
මේක අපිට ලේසියෙන් ෆොටෝෂොප් වලින් හදාගන්න පුළුවන්
ඉස්සෙලම ඕනේ කරන ෆොටෝ එක ෆොටෝෂොප් වලින් ඔපෙන් කරගන්න
දැන් ලේයර් පැනල් එකේ ඒ ෆොටෝ එක උඩ ඩබල් ක්ලික් කරලා එන ඩයලොග් බොක්ස් එකට ORIGINAL හරි මොකක් හරි කියල නම් කරගන්න.(තේරුන්ගන්න ලේසියට කිව්වේ )
හරි දැන් ඒ layer එක උඩ Right ක්ලික් කරලා duplicate layer කරගන්න (ORIGINAL COPY1)
එහෙම නැත්තන් layer එක ඇදගෙන ගිහින් යටින් තියෙන new layer එක උඩට ඇදලා දැම්මත් හරි
මන් වීඩියෝ ටියුට් එක පහල දාලා තියෙනවා එකෙන් බලාගන්න පුළුවන් තේරුනේ නැත්තන්
දැන් ඩුප්ලිකේට් කරගත්ත ලේයර් එක ක්ලික් කරලා
Image > Adjustements > Desaturate යන්න
එහෙම නැත්තන් SHIFT + CTRL + U එක පාර ඔබන්න
ඊළගට Image > Adjustements > Invertකරන්න
එහෙම නැත්තන් CTRL + I එක පාර ඔබන්න
දැන් ඩුප්ලිකේට් ඉමේජ් එකේම Blending option ගිහින් "Overlay" විදියට හදාගන්න
ආයේ Filter > Blur > Gaussian Blur ගිහින් Blur එක 40 pixels හදාගන්න
දැන් බාගයක් ඉවරයි
දැන් අයෙත් අපේ ඔරිජිනල් ලේයෙර් එකෙන් duplicate ලේයර් එකක් හදාගන්න
එක අපි කලින් වෙනස්කම් කරගත්ත ලයෙර් එක උඩින් තියාගන්න (ORIGINAL COPY2)
දැන් මේ ලේයර් එක Linear Light කියන Blending ටයිප් එකට දාගන්න
අන්තිමටම මේ ලේයර් එකේ opacity එක 50 -65% අතර අගයකට දාගන්න එක ඔයාලගේ ඇහැට හොදට පේන ප්රමාණයකට හදාගත්තාණන් හරි
ඔන්න වැඩේ ඉවරයි
ඕකා අපේ පූස් තඩියා

https://www.youtube.com/watch?v=3FUyFl8reJY

Last edited:
+
මගේ 1