අයි.එස්. සංවිධානයට ලංකාවේ ළමුන් හයක් බැඳිලා - තොරතුරු මෙන්න
අයි.එස්. සංවිධානයට බැඳී ගුවන් ප්‍රහාරයකින් මරණයට පත්වූ මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකිකයා සමග පවුලේ 16 දෙනෙකු එම සංවිධානයට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
අයි.එස්. සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ඩාබික් සඟරාව මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ කර තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
මෙම දහසය දෙනා අතර දරුවන් හය දෙනෙකු ද සිටින බව එම සඟරාවේ සඳහන් වනවා.
මොහමඩ් මුහඩීන් සර්නාස් නිලාම් හෙවත් නිලාබ්ඩීන්
nethfm