1. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    විදවන එකත උනත් හදවතට එකගව විදින එක තමයි මචං ආදරේ කියන්නේ............. :)
  2. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    කට්ටිය වැඩිය serious ගන්න ඕන නැහැ.. වැඩක නැත්තන් අතහැරලා දාන්න.. මොකටද අනවශ්‍ය විදිහේ tags දාන්නේ..... අනික මෙතන වැඩ නැතුවට මම මේකේ පෝස්ට් දානවා කියල නෙවෙයිනේ... හොදයි කීවට බලාගෙන ගියාම මෙතන කිසිම වැදගත්කමක් නැහැ නේ... තරහ වෙන්න එපා.. මම ඇත්ත කිවේ.....
  3. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    මම හිතට අපු දේ කිව විතරයි මචං.... අකමැති නම් අතහැරලා දාන්න..
  4. rasthiyadukaraya

    ලෝකයේ හොදම දික්කසාද ලියුම...

    අම්ම ගහයි බැට් එකෙන්....:eek::eek:
  5. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    එළකිරි මචං ලා... අදහස් නම් දෙන්නම්කෝ ඕනතරං... අපි පෙට්ටියෙන් පිට හිතන කොල්ලෝ නෙව.... මම කිවේ think out of the box...:lol::lol::lol::lol:
  6. rasthiyadukaraya

    දන්නවාද පුංචි කෙල්ලේ..|Rasthi

    අනේ මන්දා.... thanks :):)
  7. rasthiyadukaraya

    දන්නවාද පුංචි කෙල්ලේ..|Rasthi

    ස්තුතියි සහෝදරි...
  8. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    ekath atta......... ehenam machan privat rep & publik rep options dekak dunna nam hari.... parana tharaha thiyana ekek nam publik Rep- dei ne.... :):) kellekta nam anonymous privat eke Rep+ dila..... hina kumaraya wennath puluwan ne.. :love::love::love::yes:;)
  9. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    nidaaganna thama eli wela naa ne.. api nidanne dawalta ne...:lol::lol::lol:
  10. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    yes. kamathinam return points dena widihata set karanna unath puluwan ne;)
  11. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    any time - Tea Time.... (හැබැයි බොන්නේ ප්ලේන්ටි..)
  12. rasthiyadukaraya

    ලංකාවේ නිපදවූ මුල්ම ත්‍රිමාන (3D) සිනමාපටය

    he is a old boy of our college - St. Sylvesters college, kandy
  13. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    ස්තුතියි මචං..........
  14. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    බොහොම ස්තුතියි... ඇත්තම කියනවනම් මගේ අකුරු වලට මෙච්චර වටිනාකමක් තියනවා කියල මම දැනගෙන හිටියේ නැහැ... එක දැනගත්තේ එළකිරි එකට පොස්ට් කරන්න ගත්තදා ඉදන්.. :yes::yes::yes:

    No contents