කට්ටිය වැඩිය serious ගන්න ඕන නැහැ.. වැඩක නැත්තන් අතහැරලා දාන්න.. මොකටද අනවශ්‍ය විදිහේ tags දාන්නේ..... අනික මෙතන වැඩ නැතුවට මම මේකේ පෝස්ට් දානවා කියල නෙවෙයිනේ... හොදයි කීවට බලාගෙන ගියාම මෙතන කිසිම වැදගත්කමක් නැහැ නේ... තරහ වෙන්න එපා.. මම ඇත්ත කිවේ.....