1. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    mokadda machan bolada? hithata ena de therena widihata liyana ekada? liyanna puluwan hoda barata......... ethakota ewa apabbransa.... prabudda widihata neweine ban api hithanne....
  2. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    mokadda machan bolada? hithata ena de therena widihata liyana ekada? liyanna puluwan hoda barata......... ethakota ewa apabbransa.... prabudda widihata neweine ban api hithanne....
  3. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    Adare wenuwen widawanna abennath pin karaa thiyenna one machan..
  4. rasthiyadukaraya

    එළකිරි භූත කොටුව.........

    මේ වගේම කරේ ඉදන් ඉන්න හොල්මන් සීන් එකක් තියන ෆිල්ම් එකකුත් තියනවා.... මගේ අම්මේ.... අම්ම ගහයි බැට් එකෙන්....... ඒක මහා භයානක පිල්ම් එකක්.... Shutter I think.. cant remember the name....... :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  5. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    "හදවතින් ඉකිබිදගෙන ලෝකෙට හිනාවෙන්න කියල දුන්නෙත් ඔයයි මගේ රත්තරන්... ඕව්.. ඔයා... ඔයාට ගොඩාක් ස්තුතියි කෙල්ලේ.... මම ඔයා එක්ක තරහ නෑ... මම...... මම..මේ දුක්විදිනේ මුළු හදවතින්මයි..... ඒ වේදනාවට මම කැමතියි... ඒ ඔයා නිසා ..."
  6. rasthiyadukaraya

    ඔයාගේ ඇස් වලින් මම ඒ ආදරේ දැක්ක..

    ඔබ නිසා මම කවියෙකු වූ අරුමය... ආදරය... තමන් ආදරය කරන්න යන කෙනා ලුහුඩු දැන්වීමක් කියවලා තෝරාගන්න පුලුවන්ද? හ්ම්ම්... එහෙනම් එක ආදරයක් නෙවෙයි.. එකට කියන්නේ වෙන එකක්... ආදරයක් කවදාවත් "කරවන්න" බෑ.... ඒක ඇති වෙන්න ඕන..... අපි ආදරය කරන හදවත දවසක අපට හමුවෙනවා... අපි කවමදාකවත් දැකල නැති...
  7. rasthiyadukaraya

    දන්නවාද පුංචි කෙල්ලේ..|Rasthi

    ආදරය හිතට දැනෙන්නේ.. ඒ ආදරය.. නොලැබ.. දුර ඈතකට යන විටයි.. එවිට ඔබට ඇයද.. ඇයට ඔබද.. හිමි නැත.. -රස්තියාදුකාරයා -
  8. rasthiyadukaraya

    දන්නවාද පුංචි කෙල්ලේ..|Rasthi

    -රස්තියාදුකාරයා- ආදරය හිතට දැනෙන්නේ.. ඒ ආදරය.. නොලැබ.. දුර ඈතකට යන විටයි.. එවිට ඔබට ඇයද.. ඇයට ඔබද.. හිමි නැත.. -රස්තියාදුකාරයා -
  9. rasthiyadukaraya

    සෙරෙප්පු දෙක Upgrade කරගමු !

    නෑ මචං... මේක hybrid.... :shocked::shocked::lol:
  10. rasthiyadukaraya

    සෙරෙප්පු දෙක Upgrade කරගමු !

    එල එල.... හදල දාපන්කෝ photo පින්තුරයක්...
  11. rasthiyadukaraya

    සෙරෙප්පු දෙක Upgrade කරගමු !

    ow ban.. math ekale dakala thibba.. man hithuwe eka built-in enawa kiyala.. balinam meka assemble karapu bata dekakkkk...........
  12. rasthiyadukaraya

    දන්නවාද පුංචි කෙල්ලේ..|Rasthi

    ඔබ නිසා මම කවියෙකු වූ අරුමය...:dull:
  13. rasthiyadukaraya

    සෙරෙප්පු දෙක Upgrade කරගමු !

    :rofl::rofl::rofl: machan... uba meka bokkenma ne kiwee...:rofl::rofl: mage debokkama galavila giya wage.... :D:rofl::P
  14. rasthiyadukaraya

    Reply comments for Rep+ points

    මේක මට ආපු පොඩි අදහසක්... අපි කෙනෙක්ට රෙප් දෙනකොට comment එකක් දෙනවනේ.. ඒවා user control panel එකේ display වෙනවා. නරකද එතනටම රෙප් දුන්න කෙනාට ස්තුති කරන්න reply botton එකක් add කලොත්? ;);)
  15. rasthiyadukaraya

    දන්නවාද පුංචි කෙල්ලේ..|Rasthi

    හැම කොල්ලෙක්ම ඒක හදවතින්ම දෙන පොරොන්දුවක්... ඒත් සමාජයේ විවිධාකාර හතරැස් ත්‍රිකෝණ අදහස් නිසා මීනිස්සු වෙනස් වනවා මචන්... ඒ හින්ද තමයි ඒ පොරොන්දු කඩවෙන්නේ..

    No contents