1. rasthiyadukaraya

    ඇය නැවත හමුවන තුරු...

    Aniwa machan.. tks :)
  2. rasthiyadukaraya

    ඔයා කැමතිද මගෙත් එක්ක ගොඩක් දුක්විදින්න..

    Na machan, eke podi spell mistake ekak thibba. dan balanna. :)
  3. rasthiyadukaraya

    ඔයා කැමතිද මගෙත් එක්ක ගොඩක් දුක්විදින්න..

    ඔයා කැමතිද මගෙත් එක්ක ගොඩක් දුක්විදින්න.. - රස්තියාදුකාරයා - rasthiya.blogspot.com www.facebook.com/rasthiya
  4. rasthiyadukaraya

    ඇය නැවත හමුවන තුරු...

    ඇත්ත තමයි මචන්... එත් හැබෑ ජීවිතේදී තත්වය වෙනස්... සමහර අත්දැකීම් මිනිස්සුන්ව මාරම විදිහට වෙනස් කරනවා... අත්දැකීම් කියන දේ ජිවිතේ විභාගය මුලින් දීල පස්සේ පාඩම කියල දෙනවා.. මමත් එකෙන් පාඩම් ඉගෙනගත්ත තමයි, එත් ඒවා අමතක කරන එක තමයි කරන්න බැරිවුණ එකම දේ.. මන් මේ ලියන්න දේවල් ඒවායේ අතුරු ප්‍රතිපල...
  5. rasthiyadukaraya

    ඇය නැවත හමුවන තුරු...

    ඇය නැවත හමුවන තුරු... මම දෑසම පියාගත්තෙමි. අතේ තිබුණු දුරකථන තිරය මත තිබු අකුරු කිහිපය තවමත් ඇස්ගෙඩි දෙකමත හොල්මන් කරයි... "pls... dnt cl me again... dnt txt me.. bye 4evr.." මට අවටම බොඳව ගියා සේ දැනින... මහා හඬක් නගමින් පපුවම සලිතකරන හෙනයක් මගේ ඔලුව උඩින් පුපුරා ගියේය.. අවටම අඳුරු කරමින්...
  6. rasthiyadukaraya

    Best srilankan webhosting providers?

    lamawe hodama eka nam ithin lankahost.net thamai.. :yes::yes:
  7. rasthiyadukaraya

    Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්.

    HIKZ.......... Chater oi.... :rofl::rofl::rofl: Okkotama kalin okita sinhala ugannanna one.. Yanne Mahamaya Ekata.. Sinhala baa.... hithe athi suddi koiyala......:frown::frown::frown::frown::frown:
  8. rasthiyadukaraya

    Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්.

    Sira Kathawa...... mata arakige eka ahadi boka yanna wage oi.. :rofl::rofl::rofl:
  9. rasthiyadukaraya

    Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්.

    Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්. Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්. HoWhIqBMcvY මේක කරලා තියෙන්නේ ජනක් එශාන් කියල නුවර කොල්ලෙක්.. මේක අහනකන් මන් දැනගෙන හිටියේ නැහැ Ex-Alien සින්දුවේ මෙච්චර ලස්සන වචන සෙට් එකක් තියනවා කියල.. කොහෙද අර නංගි.... තොවිලයක් නේ...
  10. rasthiyadukaraya

    Trinity Rugby

    The legendary Lt. Col. Berti Dias of trinity once remarked that Trinity produces an unbeaten team roughly every 10 years. He should know he coached Trinity rugby's bespoke original, fabled to the lore, D.N Frank's boys of '56, the team that set the bar, bolts and all. Since then we have...

    No contents