අද නම් මට මල පැන්නා..........
යට කී බෞද්ධ යැයි කියන සහෝදරයාගේ ප්‍රකාශ කල කරුණු සම්භන්ධවයි. මගේ අදහස රතු අකුරින් ඇත.
තමන් අවිහිංසාවාදී බව කියමින් කාන්තාවන් පිරිමින්ගේ යටතේ සිටිය යුත් සත්ව කොට්ඨාශයක් ලෙස සැලකීම.
එහෙනම් ඔබ ඔබගේ බිරිඳ රැකියාවකට යවා ගෙදරදොර සියලු වැඩ සහ බබාලා නලවන්න සුදානම්ද...