ලංකාවට ආපු ලන්දේසි ලංකාවෙ නීති සංග්‍රහ ගත කරද්දි බැලුව මොනාද ලංකාවෙ තියන නීති කියල , යාපනේ තේසවලාමය නීතිය තියනව කියල ඒක සංග්‍රහ ගත කලා, මුස්ලිම් අයත් කිව්ව එයාලටත් නීතියක් තියනව කියල , ඒකත් සංග්‍රහගත කලා, සිංහල පාලනේ තිබුනෙ උඩරට, ඉතින් උඩරට පැත්ත රාජාන්ඩු ක්‍රමේට නීතිය කරගෙන යන්න පුලුවන් වෙන්න...