:yes::yes::yes:
අනිවාර්යෙන්. බස් එකට නගිනකොටම ඒක දැනෙනව, ලොකු සුදු මල් වට්ටඉයක් තියල තිබුන ඉස්සරහ, ඒ ලගම සුදු බුදු පිලිමයක් තිබුන, ඒ දෙපැත්තෙන් සුවද හදුන් කූරු 4ක් පත්තු කරලත් තිබුන. සුනිල් එදිරිසිංහ, අමරසිරි, රූකාන්තගෙ සින්දු තම දාගෙන ගියෙත් , ඒවත් කන පැලෙන්න දෙම්මෙ නැ, කොට කොටා ගියෙත් නැ...