පින අත්හැර ගන්න එපා…!!!
පින අත්හැර ගන්න එපා…!!!
පින්වතුනේ, පින්වත් දරුවනේ,
අපි මේ මනුස්ස ලෝකයේ ඉපදුණු දවසේ ඉඳලා ටික ටික ගෙවෙන්නේ පිනනේ. මව්කුසේ ලෙඩක් දුකක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, මව්කුසේ හිඳීමෙන් ඒක ඉවර වුණා. ඊට පස්සේ පුංචි කාලයේ කරදරයක් නැතුව ඉන්න යම් පිනක් තිබුණාද, ඒක ඉවර වුණා. ඊට...