පිලිහුඩු සෙනෙහස

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පිලිහුඩු සෙනෙහස

    අලුතින් දෙයක් දැක්ක ගමන් එන්නේ එලකිරියටනේ
    අපේ ගෙදර ගාව ඇල්ලේ හදල තියෙන ගුලක බිත්තර රකින පිලිහුඩුවෙක්ගේ පින්තූර වගයක් තමා මේ.



    ගත්තේ මේකෙන්
    http://postimage.org/index.php?lang=russian
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ශා මරු බන්.මාත් ආස කුරුල්ලෙක් පාට එහෙම ලස්සනයිනෙ.තෑන්ක්ස් ශෙයා කරගත්තට :) +8
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එලකිරි මචන්... මාර ලස්සන කුරුල්ලෙක් නෙ
    අපේ පැත්තේ ඉන්න පිලිහුඩුවෝ නම් මිට වඩා වෙනස් මේ වගේ
    th
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මෙ පිලිහුඩුවෙක් නෙමෙයි බන්. ප්ලෑශර් දදා ෆොටො ගහන්න එපා බන්. උට උගේ පාඩුවෙ වෑඩෙ කොරගන්න දීපන්. (උබ කෑමතිද උබ අර වෑඩෙ කොරනකොට ෆොටො ගහනවට):lol::lol:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙ පිලිහුඩුවෙක් නෙමෙයි බන්. ප්ලෑශර් දදා ෆොටො ගහන්න එපා බන්. උට උගේ පාඩුවෙ වෑඩෙ කොරගන්න දීපන්. (උබ කෑමතිද උබ අර වෑඩෙ කොරනකොට ෆොටො ගහනවට):lol::lol:

    පිලිහුඩුවෙක් තමා බන්ස්.ප්ලෑශර් එකට පොඩ්ඩක් වෙනස් විදියට පෙන්නේ :lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උන්ට බාධාවක් නොවෙන විදිහට ඔය බිත්තර වලින් පැටව් එලියට ඇවිත් උන් ලොකු වෙනකංම ෆොටෝස් ගහන්න ට්‍රයි එකක් දෙන්න.. අන්තිමට Documentryයක් වගේ තියෙයි... :):)
    ++2
    (අදහසක් විතරයි ඈ....)