කට්ටක් අත ලඟ වගෙයි. :baffled:
කාර් එකේ (කොරොල්ල 110) පවර් ස්ටීරින් සිස්ටම් එකේ හීනියට ලීක් එකක් ඇවිල්ල. :(
මේ රතුපාට කරල තියන ඇනේ අස්සෙන් තමයි ඔයිල් ලීක් වෙන්නෙ. කිලොමීටර 100ක් විතර ගියාම මිලි ලීටර් 10ක් වගේ තමයි යන්නෙ.
මේ කේස් එක මොකක්ද? සීල් එකක් ගිහින්ද? දන්න කට්ටිය පොඩි සපෝර්ට් එකක් දෙන්න.