1. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    ප්‍රතිචාරයට ස්තූතියි... :)
  2. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව් පොල් මාමෙ, දෙතුන් පාරක්ම ගොඩදාගන තියනව මැනුවල් හන්ද තල්ලු කරල...
  3. kiriketiya

    Van modifications

    එළ එළ...
  4. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්න ආපහු සිඟිති කට්ටක් දාන්න හිතුන. මට හම්බෙන්නෙම ඉලෙක්ට්‍රොනික් පැත්තෙන් කටු. ඔන්න කොල්ල ගමනක් යන්න කියල හිතාගන ගියා වාහනේ ගාවට, අන්ලොක් කරද්දි වෙනද වගේ නැතුව මරනාසන්නව තමයි එදා ලයිට් පත්තු උනේ. මොකද දන්නෑ කියල කල්පනා කරනගමන් ස්ටාර්ට් කරන්න ට්‍රයි එකක් දුන්න. ට් ර් ර් ර්... ට් ර් ර් ර්...
  5. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    සපත්තුව කකුලට ෆිට්නම් අවුලක් නෑ :), බුරුල්නම් පොඩ්ඩක් තවම අවුල් :baffled:.
  6. kiriketiya

    BIT

    UCSC BIT එක කරන්න, හොඳ පිළිගැනීමක් තියනව. මොරටුවෙ එක තමයි ඇදෙන්නෙ.
  7. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    පුළුවන් කාලෙ පුළුවන් තරම් පිං කරගන්න ඕන මාමෙ. මමත් දවසක් රේඩියෝ එකේ සද්දෙ වැඩි කරන්න කියල ඇහැ පොඩ්ඩක් අහකට ගත්ත විතරයි ඉස්සරහ එකා බ්‍රේක් එකක් ගැහුව. මාමට කියන්න මාමෙ බොක්ක කූල් වෙලා ගියා එදා. උම්ම එකක් දෙන් නැතුව නූලෙන් බේරුනේ. එදායින් පස්සෙ හිතට ගත්ත ආයෙ එහෙම කරන් නෑ කියල.
  8. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    සුභ පැතුම් මචං...
  9. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    ගොඩක් ස්තූතියි මල්ලියෙ වෙලාව අරන් මේ විස්තරේ දැම්මට. ගොඩක් දේවල් ඉගෙන ගත්ත, උඹට පිං. ම්ම මේ වැඩිදුර විස්තර ටිකක් බලනව. තේරෙන් නැති උනොත් අහන්නම්.
  10. kiriketiya

    ප්ලග් මාරු කරමු

    දන්න කෙනෙක් කියනවද ඇයි ටොයොට 4E-FE (1300cc) එන්ජින් වලටත් twin ground spark plug එන්නෙ ඇයි කියල... single ground spark plug දැම්මොත් අවුල්ද?
  11. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    උඹට කොහොමෙයි?
  12. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes::yes: මහේෂ් මලය නිදි වගේ...
  13. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    දන්න කෙනෙක් කියනවද ඇයි ටොයොට 4E-FE (1300cc) එන්ජින් වලටත් twin ground spark plug එන්නෙ ඇයි කියල... single ground spark plug දැම්මොත් අවුල්ද?
  14. kiriketiya

    BIT or BCS

    BIT :yes::yes::yes:
  15. kiriketiya

    IT JOB INTERVIEW

    එලකිරි...
  16. kiriketiya

    වාහන හින්ද කාපු කටු ...2

    උඹට දැන් කොහොමෙයි? ලෙඩ හොඳෙයි?
  17. kiriketiya

    ElaKiri Programmer's Club

    මචන් ඔයගමන්ම bootstrap වගේ framework දාගන UI එකත් ගොඩදාගන යමන්...

    No contents