1. kiriketiya

    EDEXEL HND

    Telecom Training Center එකේ ඕක තියනව, පොඩ්ඩක් බලපන් BTEC HND in Electrical & Electronic Engineering
  2. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    මට weekend එකේ ඉඳන් මේ පැත්තෙ එන්න බැරි උනා, පිටු 100ක් විතර ගිහින්, ඉවර කරලමයි කීයට හරි නිදාගන්නෙ... ඔව්.
  3. kiriketiya

    elakiri programmers ලාගෙන් ලොකු උදව්වක් ඹනේ

    මේ ටික බැලුවද මචං... http://jqueryhouse.com/best-jquery-calendar-plugins/
  4. kiriketiya

    වාහනයක් තෝරගම්මු

    :yes::yes::yes: fb12 :love::love::love:
  5. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    බඩා මාම තාම දැකල නෑ වගේ...
  6. kiriketiya

    වාහන භාවිතය

    http://www.elakiri.com/forum/showthread.php?t=1649164 මේට ටොමාගෙ නූලට රත්තරං දාපු comment එක නේ...
  7. kiriketiya

    Car Cover

    http://www.elakiri.com/forum/showthread.php?t=1643849
  8. kiriketiya

    HONDA_FD4_Review

    නියමයි මචං, ජය වේවා... දිගටම වාහන නූල් දාන්න ශක්තිය වෙලාව ලැබේවා...
  9. kiriketiya

    Bachelor Degree/ Degree

    CourseNet.lk එකේ බලපන් මචන්... Multimedia Courses Multimedia Degree Courses
  10. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    එළකිරිනෙ, එහෙනම් යනගමන් වැඩේ කරගන්න පුළුවන්. තැන කියන්නකො මාමෙ...
  11. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    :(:(:( ගාල්ල පැත්තටත් යනව මාසෙකට සැරයක් වගේ.. එත් දුරයිද?
  12. kiriketiya

    Van modifications

    එළ කිරි
  13. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    කොළඹ/කුරුණෑගල තමයි නිතර ඉන්නෙ. මාම දන්න හොඳ තැනක් කියන්නකො.
  14. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    වැඩෙත් හොඳට කරල ගානත් සාධාරණ විදිහට අයකරන electric වැඩ වලටයි, engine සහ අනෙකුත් repair වලට හොඳ තැන් මොනවද මාමෙ. කොච්චර දුර උනත් කමක් නෑ ඒ වගේ තැනකින් වාහනේ හදාගන්න තියනවනම් (ටොයොට 110 එකකට).
  15. kiriketiya

    වාහන හින්ද කාපු කටු...

    ඇයි බන් මහ ආණ්ඩුවෙන් Toyota ම ගන්න කිව්වෙ? එළකිරි ඇවිත් රත්තරං ගෙ නූල් වත් කියවලද?
  16. kiriketiya

    10 Rep Power

    එළ එළ...

    No contents