1. kasungamage49

    පැපොල් chicken pox උදවුවක් ‍ඕන මචංලා

    අම්මත් ගෙදර නැති ටයිම් එක මචං අපේ වගකීම දරුව හොදට බලාගන්න එක:no: අක්කට ඉන්නෙත් ඔච්චරයි ඒක ඇහැ වගේ මම කිවුව නෝමල් පෙන්නමු කියා අක්කට ඕන ස්පෙෂලිස් කෙනෙක් සල්ලි වගේ නෙමෙයිනේ මචං පුතා දැන් අපි යන්න හදන්නේ වීපි කෙනෙක් ලගට :oo:
  2. kasungamage49

    පැපොල් chicken pox උදවුවක් ‍ඕන මචංලා

    පැපොල් chicken pox උදවුවක් ‍ඕන මචංලා chicken pox හැදිල අපේ අක්කගේ බබාට අපි හවසට බෙහෙත් ගෙන්න යන්න ඕන ඉතිං අද අක්කත් ගෙදර නැහැ බබාගේ වයස 9යි:oo: බබා කිවුවට ලොකුයි කොල්ල ඒ ළමා වගේ..... ඉතිං චැනල් එකක් දාල පෙන්නන්න ඕන මේකට චර්ම රෝග වලටද ළමාරෝග යන්න ඕන නැත්තං වී පී කෙනෙක් ලගටද? ඉක්මනට කියන්න අනේ...
  3. kasungamage49

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපර&#354

    කලාතුරකින් ඔයාලටත් මේව එන්න පුලුවන් හොදට හොයල බලල ඔයාලත් මේව කරගන්න ෂර්ට් එකක් නැතිව ඉන්නත් බැහැනේ නැත්තං උදවු කල හැමට ාස්තුතියි!
  4. kasungamage49

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපර&#354

    අම්මේ 2ම තියේ තෑන්ක්ස් ගොඩක් පිං ඔයාට
  5. kasungamage49

    නිරුවත recover කිරීම

    නියමයං මචං ගොඩක් වටිනව ආසාවෙන් කියෙවුව ගොඩක් වැදගත්
  6. kasungamage49

    100% virus FREE - for free

    ැක්
  7. kasungamage49

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපර&#354

    ජිම් නොගියට වෙනව සහෝ මම මහත එකෙක් නෙවෙයි මට ප්රෂ්නයට උත්තර ලැබුන ඒත් මේක හිරිවට්ටලද සිහිනැතිකරලද කරන්නේ කියා දැනගන්න වෙනව
  8. kasungamage49

    පිරිමි වඳ වෙන්න හේතුවක් (18 +)

    වටිනව ඔයාගේ හැම පෝස්ට් එකක්ම
  9. kasungamage49

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපර&#354

    මම මේක ගාල්ලේදි ප්‍රයිවට් පෙන්නුව ගයිනකොමැස්ටි කියල ඒ ඩොකටර් කිවුව සර්ජරි එකක් කරමු කිවුව තෑන්ක් මට කල උදවුවට අනිත් එකම ප්‍රශ්නය මේක කරන්නේ හිරිවට්ටවලද නැත්තං‍ සිහි නැති කරල‍ද?‍
  10. kasungamage49

    kiyanna

    kiyanna
  11. kasungamage49

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපර&#354

    ah uba angodin seratama beheth gannawa neda? machan meka masika rogayak newei eth uba manasika rogiyek wechcha eka gena dukai:lol: ube puruwe karumeta pc ekak ahu wela. ahaaa sorry sorry ape pawata ubata pc ekak set wela
  12. kasungamage49

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපර&#354

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපර&#354 කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුලට තියන ඔපරේෂන් එක ගැන දන්න කෙනකේ ඉන්නවද? ගයිනකොමැස්ටියා ඉන්නවනම් එලකිරි එකේ ඩොකටර් කෙනෙක් හෝ නර්ස් කෙනෙක් හෝ සිස්ටර්මේට්‍රන් හරි කවුරැ හරි හෝ මේ කේස් එක වෙච්චි කෙනෙක් මට උදවුවක් විදියට කියන්න සර්ජරියට හොද...
  13. kasungamage49

    අලුත් SMS Tricks

    ahaa oka godak kalekata kalin mata ewwa sms ekaka una, 4n eka restart una, 1110 wala witharai weda kale mage hithe matak karala dunnata tnx
  14. kasungamage49

    මම අලුතින් අවේ

    mamath alutin thama masa gaanai awith

    No contents