1. kasungamage49

    බෝඩිමේ ටීවී අවුලක්.. බෝඩිමේ අංකල් ටිකට් බල&#35

    හොදට තියේ මු ඒවි අපේ ලැප් එකේ ඕව බලන්න. මුගේ 4න් තැරියට එවන්න පුලුවන් නම් එච්චරයි. අනේ බන් හැමදාම පැය බාගයක් ඔය බෝල කැරකේන එක බලනව.‍ කන්නාඩි 2 දමන් මදුරු කොයිල් එකක් පත්තු කරන් පොතක් පෑනක් අරන් අපො ‍ඉඉඉය මල කරුමේ
  2. kasungamage49

    බෝඩිමේ ටීවී අවුලක්.. බෝඩිමේ අංකල් ටිකට් බල&#35

    අපි උට බයයි බන් කුනුහම්බ කියල ඇන්ටිට ගුටි දේවි
  3. kasungamage49

    බෝඩිමේ ටීවී අවුලක්.. බෝඩිමේ අංකල් ටිකට් බල&#35

    අපෝ බන් බැරල් එකක් කොහොමද සෙක්ස් විදියට ඉන්නේ එව්ව හීන තමයි
  4. kasungamage49

    බෝඩිමේ ටීවී අවුලක්.. බෝඩිමේ අංකල් ටිකට් බල&#35

    මේ එල්සීඩී ටීවි එක උන්ගේ අපි බොඩිං කොල්ලො අපිට තමයි කලුසුදු ගන්න වෙන්නේ
  5. kasungamage49

    බෝඩිමේ ටීවී අවුලක්.. බෝඩිමේ අංකල් ටිකට් බල&#35

    pora thaniyen kunu perethaya wage bonawa uda sakkuwe kale bothale daman inne
  6. kasungamage49

    බෝඩිමේ ටීවී අවුලක්.. බෝඩිමේ අංකල් ටිකට් බල&#35

    බෝඩිමේ ටීවී අවුලක්.. බෝඩිමේ අංකල් ටිකට් බල&#35 අපේ සෙට් එක මෙච්චර කල් බෝඩිමේ සතුටින් හිටිය. බොඩිමේ ඇන්ටිගේ හස්බන් කාරය පැන්ෂන් ගිහින් මේ:yes: ලගදි ගෙදර පදිංචි වෙලා:growl: පොර හැමදාම ටිකට් 3ක්වගේ ටීවි එකේ බලනව:confused: ට්වීටර් ගෙන් ටිකට් රිසාල්ට් ගන්න පුලුවන්නම් කියන්න මේ යකා ගෙදර ඇවිත් අපිට...
  7. kasungamage49

    කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්&#35

    ගයිනකොමැස්ටි කියන්නේ ලෙඩක් මේකට ජිම් ගිහින් බැහැ. ම්ම් තව බඩ ලොකු නො‍වී තන්2ක විතරයි ලොකු වෙන්නේ ඒකත් උල් හැඩයට ගුගල් සර්ච් කරහන් gynomestiya OR man Brest enlargement
  8. kasungamage49

    කටට රටහ උයමු.....මාළුපාන් -EK cookery class (3)

    කිබුල බනිස් වල කිබුල්ලු නැ බංස් ඉතින් මාලු පාං වලත් ආව්වො නෑ කියල හිතපංස්
  9. kasungamage49

    වතුර-බොමු

    මමත් දැන් ගිහින් මගේ වතුර බොතලේ පුරවන් එන්න ඔ්න:yes: ඔන්න උබ කිවු නිසා වතුර බිව්වා;) ආහ් ප්ලාස්ටික් බොතල් වලට වඩා වීදුරු බොතල් හොදයි:growl: ඒකත් කියයපන් වීදුරු බොතල් නැති තැනක් නැනේ;) ‍හිස් අරව බොතල් නැති ගෙයක් නැනේ අලක්කු වගේ එව්වා:eek::eek::eek:

    No contents