මටත් දුකයි මචං උබට උන දේට
ඒත් එකක් කියන්නම් උබට වගේම දුර පේන අවුල මටත් තියේ
මගේ ලග හැම වෙලේම ස්පෙක්ස් 2ක් තියනව
අපිට එකක් කැඩුනම ලොකු අමාරුවක වැටෙනව ඉතින් ඒ වෙලාවට මේකෙ වටිනාකම කියල වැඩක් නැ සහෝ
එක පාරට 2ක් හද්දි ගොඩක් විට ඩිස්කවුන්ට් 1ක් ලැබෙනව
මහපාරේ කෝච්‍චියේ කලබලේට දුවට අපිට ස්පෙක්ස් එක නැ...