ෆේස් බුක් උදවුවක් ඕන මචංලා ඇවිත් හෙල්ප් කş
මචං අර ෆේස් බුක් වල තමන්ගේ ෆොෆයිල් එක බලන්නේ කවුද කියා බලන්න ක්රමයක් තියේද?
අද දවසට කවුද බැලුවේ :oo:
අනිත් එක කමෙන්ට් දාද්දි @ අමිල වගේ නොද අමිල සුදාන් වරිස්පත්තුව වගේ නමම දමල කමෙන්ට් එක දාන්නේ කොහෙමද?
උදාහරෙනට දාපු නම ගනන් ගන්න එපා
උත්තරේ...