Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
🔥🔥ලංකාවට NATO සාමාජිකත්වය | Poll
Thread 'අපි බලවත් රටක් වෙන්නද යන්නෙ?' https://elakiri.com/threads/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AF-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99.2263388/
kingcapton
Post #18
Yesterday at 2:49 PM
Forum:
ElaKiri Talk!
K
මගී ප්‍රවාහන වෑන්, ස්කූල් සර්විස් වෑන්, බස් රථ සදහා සෑම මාස 3කට වරක් හෝ සෑම 5000km වරක් යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතුයි. සහතිකේ නැතිව ට්‍රිප් ගියොත් හිරේ
ඒක තමයි වාහන ගණන් අඩුකරල තියෙන්නෙ අලුත් ඒවා ගන්න. :ROFLMAO:
kingcapton
Post #40
Wednesday at 7:31 PM
Forum:
ElaKiri Talk!
K
Vitz Hybrid
jewela කියන්නෙ trim එකක්.
kingcapton
Post #27
Wednesday at 7:25 PM
Forum:
ElaKiri Talk!
K
Vitz Hybrid
hybrid වල system එක පොඩ්ඩක් වෙනස් සහ සංකීර්ණයි. non hybrid වල තියෙන්නේ traditional vaccum booster එක. 1.3 එකක් හොයාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
kingcapton
Post #19
Tuesday at 9:42 PM
Forum:
ElaKiri Talk!
K
Sri Lanka faces severe drought as wells run dry
වැඩේ දරුණුවට යනව, ලැව්ගිනි පටන්ගත්තොත් නිවාගන්නත් බැරිවෙනව.
kingcapton
Post #3
Tuesday at 7:30 PM
Forum:
ElaKiri Talk!
K
අනුරගෙ කතා 🤌
දිස්ත්‍රික් රෝහල් ටිකක් වැඩිකරා නම් තදබදය අඩුවෙනව.
kingcapton
Post #50
Tuesday at 7:09 PM
Forum:
ElaKiri Talk!
K
Vitz Hybrid
2017 කාලේ ආවා xp130, aqua, prius c වල තියන විදිහමයි. ගොඩක් දුවන්නෙ නැත්තනම් hybrid ඕනද කියලත් හිතෙනව. ABS සහ battery එක හොඳට බලන්න battery සමහරවිට මාරුකරල ඇත්තෙ මේ වෙනකොටත්. ගොඩක් දුවන්නෙ නැත්නම් non hybrid එක ගැලපෙනව.
kingcapton
Post #16
Tuesday at 6:39 PM
Forum:
ElaKiri Talk!
K
අපි බලවත් රටක් වෙන්නද යන්නෙ?
kingcapton
Thread
Monday at 7:33 PM
Replies: 0
Forum:
News
K
අනුර කිව්ව හොස්පිටල් සීන් එක ගැන ඇත්තටම උබලගෙ අදහස මොකක්ද ? දේශපාලන සීන් පැත්තකින් තිබ්බොත් ?
කොච්චර බෙහෙත් දුන්නත් බාගයක්ම විසිකරනව.
kingcapton
Post #7
Monday at 6:17 PM
Forum:
News
K
ඩිලන්ත මාලගමුවට විදෙස් ගමන් තහනමක් පැනවීමට ය දැරූ උත්සහය නිශ්ප්‍රභ වෙයි
ගේම් නම් ගේම්
kingcapton
Post #3
Monday at 6:13 PM
Forum:
News
K
🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃♀️
ඇත්ත
kingcapton
Post #108
Monday at 6:10 PM
Forum:
ElaKiri Talk!
K
අපි ඉවරයි අයියෙ...,
Switzerland හිපියො, ගේමක් ගහන්න නෙ ට්‍රයිඑක. උන් අහන ඒවට හරියට උත්තර දෙන්න එකෙකුත් නෑ, එකෙක් කියනව දවසට 10,000 ක් ඕනෙලු ජීවත් වෙන්න.
kingcapton
Post #6
Monday at 5:58 PM
Forum:
ElaKiri Talk!
K
අපි ඉවරයි අයියෙ...,
ගඳයිලු ඉන්දියාවට අන්තයිලු!
kingcapton
Thread
Monday at 12:19 AM
Replies: 5
Forum:
ElaKiri Talk!
K
වැල්ලවත්ත බීච් එකෙ 26ක් අල්ලන් ඉන්නෙ පාතාලෙ අය , අයින් නොවුනොත් ඉවත් කරනවා - අනුර
ඔතන පොඩියට අවිධමත්ව කරගෙන ගියෙ පොඩි පොඩි අය, පස්සෙ බලපුළුවන අය ක්‍රමානුකූලව ආක්‍රමණය කලා, ඔක්කොම ඉතිං රිසවේශන් තමයි. නීත්‍යානුකූලව විදිමත් කරන එක හොඳයි.
kingcapton
Post #57
Sunday at 9:47 PM
Forum:
News
K
ග්‍රෙගරි වැවේ අධි වේගී බෝට්ටු ජෙට්ස්කි වලින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
අධිවේගී බෝට්ටු නම් සෙට්නෑ තමයි, මීහරක් ලගින මඩවලක් වගේ. හෙමින් යන බෝට්ටු විතරක් තිබුනා නම් ඔයිට වැඩිය සාමකාමී ගතියක් එනව.
kingcapton
Post #31
Sep 2, 2026
Forum:
ElaKiri Talk!
K
"දළදා පෙරහැර බලන්න එක සීට් එකක් රුපියල් 50,000යි!" – පදික වේදිකාවේ ප්ලාස්ටික් පුටුවටත් පනස් දාහක් අය කරන මහනුවර දැවැන්ත පෙරහැර ජාවාරම මෙන්න!
දෙස් විදෙස් ඇස් මවිත කරවයි...
kingcapton
Post #59
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
K
What would u choose
You don't get a chance to choose.
kingcapton
Post #9
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
K
සිංහලු මේ sub woofer එක හොඳද?
ඔව් ඒක අනිවාර්යයෙන්ම වෙනව, මොකද ස්පීකර් කෝන් එක හොලවන්න විදුලි තරංග ඕන. නමුත් පුලුවන් තරම් ඩිජිටල් ක්‍රමයටම යන එක තමයි අමතර ගෝෂාවන් අඩුකරගන්න තියන ක්‍රමය, ඒක සාර්ථක නිසානෙ ඔහොම හදන්නෙ.
kingcapton
Post #52
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
K
සිංහලු මේ sub woofer එක හොඳද?
optical out එකක් තියනවනම් DAC bypass කරලනෙ හදන්නෙ.
kingcapton
Post #43
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
K
සිංහලු මේ sub woofer එක හොඳද?
clarity, විදුලිය මගින් ඇතිවන විවිධ බාධා ground loop issue හා ශබ්ද මෙකට බලපාන්නෑ ,pure digital to digital transfer, conversion නෑ. ඒක නිසා copper cable එකකට වඩා පිරිසිදුයි.
kingcapton
Post #24
Sep 1, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom