අපේ රටේ වුන්ගෙ ගෝත්රික චින්තනය හැඩගැහිලා තියෙන්නෙ, තවකෙකු නසා ඉස්මතු වීමට හෝ පැවැත්ම සහතික කරගැනීමට, ඉන් පුද්ගලයෙකුට හෝ සමාජයට සිදුවන හානිය ගැන කිසිම තැකීමක් නෑ, ඒක වැරදියි කියල නිවැරදි කරන්න ඉදිරිපත්වන අයත් නෑ ඒ කියන්නෙ මුලු සමාජයම දියුණු සමාජයකට වඩා පහත් මට්ටමක ඉන්නව කියන එකයි.