1. K

    අඩෝ මේ පොඩි කෙල්ලට කරල තියෙන දේ බලහන්. 😭

    ත්‍රීරෝද රථයකින් බස්සල ගිහින් තියෙන්නෙ cctv තියනව.
  2. K

    ලී පදම් කරන්න

    නවීන විදිහට කරන්නෙ, චේම්බර් එකකට දාලා ලී වල ඇති ජල වාෂ්ප ඉවත්කර වැකුම් කරල රසායනික ද්‍රව්‍ය ස්ප්‍රේකරල අධිපීඩනය කරනව.
  3. K

    ලී පදම් කරන්න

    finlay timber preservation, mabola wattala. මෙයාල කරනව.
  4. K

    ඉදිරියේදී දැවැන්ත භූමි කම්පාවකින් ඉන්දියාව දෙකඩ වෙයි⁉️

    48 දි දියුණු රටක් වෙන්න බැරිවෙයිද? :shocked:
  5. K

    10M Lkr වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්

    දන්න කෙනෙක් දැම්මා LB එකේ. ගොඩක් ඒවයෙ දෙනව site වල බලන්නකො බොරුද කියල.
  6. K

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    ආපු කාලෙ පාට්ස් ගණන්, අඩුයි කියල තමයි පටන්ගත්තෙ, දැන් ඕන තරම් බඩු තියනව ඒත් අඩුවුනේ නෑ. සමහර දන්න අය vitz එකට ගියා ඔය නිසා. ඕවට කිසිම ක්‍රමයක් නෑ හිතුන විදිහට ගසාකනව.
  7. K

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරේ නවතම දර්ශන

    හැමදාම යන බස්රථ රියදුරන්ට තේරුම්ගන්න බැරිද නියමිත දුර පවත්වාගෙන යන්න.
  8. K

    🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි නීති විශාරදයින් අනුරගෙන් ඉල්ලයි

    හැම දේම සර්ව සාධාරණව සිදුවනතුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම සාධාරණයි.
  9. K

    10M Lkr වලින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක්

    fixed deposit 14% 10m වලින් 4-5 හොයන්න අමාරුවෙයි එකපාර.
  10. K

    අපිට වඩා බංගලි කඩ්ඩ කතා කරනවා වගේ (Sri Lanka ranks 73rd)

    "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා" කියල පැරණි කියමනක් තියනව. (දෙමල මිනිස්සු කියන) ඔය එක විෂයක් නෙ අනිත් ඒවත් ඔහොම තමයි. :ROFLMAO:
  11. K

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    uber pick me duwanawa giya sathiyeth giya ekaka.

    No contents