Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
මේ පත්තු වේගන එන්නෙ El Niño ද??
අපිට 45 c ආවොත් දැනීම වැඩියි යුරෝපයට වඩා, humidity එක වැඩි නිසා, එක 60-80 c වගේ දැනෙයි අපිට, ඒ ලෙවල් එක භයානකයි ශරීරයට දරන්න බෑ. වටේ මුහුද නිසා ඔය ලෙවල් එකට ටිකක් අඩුවෙන් යයි. එහෙම බැලුවාම සීතල හොඳයි ඇඳුමක් හරි ඇඳල බේරෙන්න පුලුවන්.
kingcapton
Post #19
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦♂️
ඇයි.. මොකක්හරි වැදුන ගමන් ඉබේම බ්රේක් පෑගෙනවනෙ පළපුරුදු රියුරෙකුට මෙයා රෝද දෙකටම යටවුනාට පස්සෙනෙ නවත්වන්නෙ, අනික හිමින්නෙ ඇද්දුවෙ.
kingcapton
Post #31
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦♂️
පයින් ගිය මනුස්සයට නවතින්න තිබුන, වාහනේ ඉදිරියට ඇදුන නිසා. එලවන කෙනාටත් වැදුන ගමන් නවත්තන්න තිබුනා යටනොවෙන්න.
kingcapton
Post #26
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
ඇයි දැන් ලංකාවෙ නිශ්පාදකයෙක් හදනව දොරවල්, ඒසී සහිත ඉලෙක්ට්‍රික් එකක් රේන්ජ් 250 km.
kingcapton
Post #26
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?
ඕකට බැන්නට හරිම ප්‍රායෝගික වාහනයක්, ඕන අස්සක මුල්ලක යන්න පුලුවන්.
kingcapton
Post #7
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
බයික් දෙකක් මුහුණට මුහුණ ගෑටී පාසල් සිසුවෙකු මරුට - මේ ඉස්කෝලෙ යන පොන්ස්ල බයික් පදින්නෙ ගන්ජ ගහලද කුඩු ගහලද 😆😆
කෙල්ලොන්ට phone කොල්ලොන්ට bike, ඕව ඉල්ලලා තමයි වද දෙන්නෙ. මෙතන ඩබල් ඕවර්ටේක් එකක්, මාර්ග විනය ඉගනගෙනත් නෑ, නිසි පුහුණුවකුත් නෑ.
kingcapton
Post #30
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?
drive through නම් ගිහිල්ල තියනව.
kingcapton
Post #20
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩
work from home.
kingcapton
Post #40
Jun 28, 2026
Forum:
News
K
කිනිතුල්ලෙක් අයින් කරන්නේ කොහොමද doctor ගිහින් 10 ට
ලුණුවතුර ට්කක් දාන්න.
kingcapton
Post #4
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?
ඕක රටේ සංවර්ධනයට වැදගත්, බලන්න බිස්නස් කීයක් රන්වෙනවද. මං නම් හිතන්නෙ අවමයෙන් කරන එක හොඳයි කියල.
kingcapton
Post #18
Jun 28, 2026
Forum:
ElaKiri Talk!
K
මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩
ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දැන් තමයි පිට දාන්නෙ දැනෙන්න.
kingcapton
Post #29
Jun 27, 2026
Forum:
News
K
ඩෙංගු මදුරුවෝ!
ඩෙංගු තවන් කාරයො ටික වඳ කරගන්න විදිහක් නෑනෙ. :yes:
kingcapton
Post #18
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
K
අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠
100, 125 cc used ඒවත් එච්චර ගණන්ද?
kingcapton
Post #24
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
K
ඩෙංගු රෝගීන් 50,000 පසු කරයි...🔴
වත්ත පිටිය කොච්චර ක්ලීන් එකට තිබ්බත් ඉස්සරහ කාණුවට දාන්නෙනැති දෙයක් නෑ පාරෙ යන හරක්, ඉතිං ඒකත් සුද්දකරනව.
kingcapton
Post #13
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
K
අලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද🫠
දැන් ජපන් යූස්ඩ් ගෙනවන්නෙ නැද්ද, තහනම්ද, ගණන් වැඩිද?
kingcapton
Post #18
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
K
ඩෙංගු මදුරුවෝ!
කලින කියුබාවෙන් ඛැක්ටීරියාවක් ගෙනව ටෙස්ට් කරන්න, ප්‍රතිඵල නම් දන්නෙ නෑ.
kingcapton
Post #10
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
K
ඩෙංගු මදුරුවෝ!
ආයෙ එනවනෙ, බෝවීම වැලක්වීම තමයි සාර්ථක.
kingcapton
Post #7
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
K
Recommendation for swimming pools around Colombo
palm village uswatakeyiyawa.
kingcapton
Post #10
Jun 27, 2026
Forum:
Health & Lifestyle
K
ඩෙංගු මදුරුවෝ!
දුම මදුරුවො එලවනව විතරයිනෙ.
kingcapton
Post #5
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
K
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
ඉරානෙට සාමයක් අවශ්‍ය නැද්ද? ගහන්න කෙනෙක් නැතිවුනාම අහක යන නැව්වලට ගහනව.
kingcapton
Post #7,121
Jun 27, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom