1. K

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    කොන්දේසි විරහිතව, ආදරය කරුණාව දක්වන, අපේ දියුණුව ගැන අවංකවම සතුටුවන දෙමව්පියන්ගෙ සිත් නොරිදෙන අයුරින් කටයුතු කිරීමට දරුවන් පුළුවන් තරම් උත්සාහ කලයුතුයි, ඔවුන්ගේ එකම බලාපොරොත්තුව දරුවන් ඒ නිසා ඔවුන්ට යමක් කීමට ප්‍රථම දෙවරක් සිතන්න.
  2. K

    ඊළඟට විජේදාස කියලා කියන්නේ..?🤔

    නීතියක්, පාලනයක් නැති රටවල් අවුලෙන අවුලට යනව.
  3. K

    ලොතරැයි ඇදිල තියනවද?

    500, 100, 40 තමා ඇදිලා තියෙන්නෙ, හැමදාම ගන්නෙ නෑ.
  4. K

    ඔබට Side income එකක් තියෙනවද? කොහොමද පටන් ගත්තේ?

    කරන්න හිතාගෙන ඉන්නව එක එක ඒවා කාලෙක ඉඳලම, තාම පටන්ගත්තෙ නෑ. :P
  5. K

    Winter බලන්න 🤍❄️☃️🧤

    ඇදුම වගේ රෝග, පෙනහළු, වකුගඩු අවුලක් නැත්නම් ප්‍රශ්නයක් වෙන්න තියන චාන්ස් අඩුයි. චීනයත් හොඳයි වියදම දරන්න පුළුවන් නම්.
  6. K

    තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!

    මුලු රටම වංචාවෙන් දූෂණයෙන් පිරිහිලා තියෙන්නෙ, නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කරගන්න බැරිකම තමයි හේතුව.
  7. K

    What is one thing Sri Lanka does better than most countries ?

    වාරි කර්මාන්තය රජකාලෙ ඉඳන් පිළිවෙලකට තිබුනා කියනව නේද.
  8. K

    Haputale paththe trip ekak

    ඔව්
  9. K

    Haputale paththe trip ekak

    diyaluma ඇල්ල
  10. K

    Winter බලන්න 🤍❄️☃️🧤

    මනාලි ඉන්දියා himachal pradesh.
  11. K

    ඔයාලට මතක ජීවිතේ පරණම මතකය මොකක්ද?

    පොඩිකාලෙ සූප්පුව කටේගහන් ඉන්න ඕන, අයින්කලොත් අඬනව. 🤭 අවුරුදු 3-4 වගේ වෙන්න ඇති.
  12. K

    small business කරන උන් වර

    excel eke thamanta one widihata hadaganna. libre office nam free.

    No contents