තවත් මෝටර් බයික් සම්බන්ද ගැටලුවක් ඔබ හමුවේ ගෙන හැර පාන්නයි මේ සූදානම:P
4 lacks රේන්ජ් එකේ තියෙන බයික් එකක් ගන්න දැන් ටික කාලෙක ඉඳන් හිතාගෙන ඉන්නේ. මූල්‍යම ගැටළුත් දැන් විසඳිලා තියෙන්නේ, ඒත් තවම හරි බයික් එකක් තෝරගන්න බැරිවුනා කියහන්කෝ:sorry:. Review කියවලා බැලුවම හැම බයික් එකේම ඒකට ආවේනික අවුල්...