මෝටර් බයික් කියන්න කොල්ලන්ගේ ආසම සබ්ජෙක්ට් වලින් එකක්. පොඩි survey එකක් කරන්න හිතුනා. මේ දාලා තියෙන poll එකේ, උඹලා ආසම මෝටර් බයික් colour එක vote කරහල්ලා.:) වෝට් කරලා ත්රෙඩ් එකට bump එකකුත් දාපල්ලා....:cool: