තවත් මෝටර් බයික් සම්බන්ද ගැටලුවක් ඔබ හමුවේ ගෙන හැර පාන්නයි මේ සූදානම
4 lacks රේන්ජ් එකේ තියෙන බයික් එකක් ගන්න දැන් ටික කාලෙක ඉඳන් හිතාගෙන ඉන්නේ. මූල්යම ගැටළුත් දැන් විසඳිලා තියෙන්නේ, ඒත් තවම හරි බයික් එකක් තෝරගන්න බැරිවුනා කියහන්කෝ
. Review කියවලා බැලුවම හැම බයික් එකේම ඒකට ආවේනික අවුල් තියෙනවා. ඉන්දියන් කාරයෝ දාලා තියෙන ownership experience කියෙව්වම බඩ දගලනවා. උන් කියන බයික් වල ගැටළු, මෙහෙ අපි පදින චයිනීස් බයික් එකකවත් තියෙනවද කියලා සැකයි
ඒ නිසා review කියවිල්ල සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අවසාන තේරීම මේ බයික් දෙක.
Honda Hornet 160R
Suzuki Gixxer
පෙනුම අතින් නම් මම hornet එකට කැමතියි (Gixxer එකත් ලොකු අවුලක් නෑ). ඒත් reliability, engine refinement අතින් හොඳ මොකද්ද? අපේ මිත්රයන්ගේ අදහස කියනවා නම් වටිනවා.