මුන් හිරේ යනවද, ඉක්මනින් හිරේ යනවද, නැත්නම් ශේප් එකෙ ඉන්නවඩ කියන එක ඩිපෙන්ඩ් වෙන්නෙ මුන් ඈන්ඩුවට දක්වන අනුකූලතාවය අනුවයි.
ගේමට ආවොත් නාමල්ට උනාවගෙ ඉක්මන් වෙයි. අඩුමගානෙ රිමාන්ඩ් වෙවී රස්තියාදි වෙවී ඉන්න වෙයි මීඩියම් ටර්ම් එකේ. සජිත්ල ඉන්න අවධානම් අඩු ගොඩේ.ඊලග චන්දෙට Performance statistics...